Warez bb වල phishing links දානා බූරුවන් වෙත.

Ezio

Member
Jul 31, 2011
37
2
0
Warez bb වල phishing links දානා බූරුවන් වෙත.

උඹල ඒකට ගිහින් මොන විදිහේ පිස්සු කෙලියත් කමක් නැහැ. අඩුම තරමේ තොපිට මොලයක් නැද්ද ලංකාවේ ip වලින් ගිහින් ඕව නොකරන්න:angry::angry::angry:.
අඩුම තරමේ tor පාවිච්චි කරපල්ලා. එතකොට උබලගේ account එක ban වෙනවා විතරයි. ip block කිරීමක් වෙන්නේ නැහැ ලංකාවට. උබල වගේ බූරුවෝ හින්ද ලංකාවේ wbb use කරන අය කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද.
mail server එක down වෙලා registration close කරලා තිබ්බ කාලේ දෙයියනේ කියල ඒක use කරා. අලුතින් registration open කරලා සතියක් ගියේ නැහැ උබල අලුතෙන් account හදාගෙන මගුල් නටනවා. තොපි වගේ උන් හින්ද ලංකාවටත් එක්ක කැත නම. paypal එකෙන් india ව block කරලා තියෙන්නෙත් තොපි වගේ බූරුවෝ එහෙත් ඉන්න හින්ද තමා.ළඟදීම ලංකාවටත් ඕකම වෙනවා.:angry::angry:
තොපි හින්ද ඔය මොකුත් නොකර පාඩුවේ හිටපු උන්ටත් ඒ සයිට් එකට යන්න බැහැ proxy use කරන්නේ නැතුව :angry::angry:
ලැජ්ජයි මම ලංකාවේ කියන්න.
 

Mozilla

Well-known member
  • shit sirawata ban apita yannath nathi wenawa oken.. ai ban thawa math ekka chinese kellak katha karanawa eki wad akaranne abibaba wage ekaka.. eki kiyanawa ape rate minissu eka ganu denu karanna amaruilu...mehe ekke ekigen $200 ka badu aran salli deela na.ekita athin gewanna wela :P eki kiyanawa oyala rate minissu eka wada karanna hari amaruilu.matath ekka nondi ban
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලබ්*-bb can't even access that site even very hard to find a reliable proxy.
     

    Ezio

    Member
    Jul 31, 2011
    37
    2
    0
    මුන් ටික ඔහොම කරන හින්ද අන්තිමට ලංකාවේ ඔක්කොමට එකම හැන්දෙන් බෙදන්නේ. ඕන මගුලක් කරාට කමක් නැහැ ලංකාවේ ip වලින් යන්නේ නැතුව. මොන මගුලක්ද බන්. මේ ටිකේම proxy use කරේ. ස්පීඩ් එක අනාතයි proxy වලින් යද්දී. ඊට පස්සේ ටෝර් use කර කර හිටිය දවස් දෙකක් වගේ. ඒකෙ ip සැරින් සැරේ මාරු වෙන හින්දද කොහෙද account එක hacked කියල අවා.:angry::angry:
    පස්සේ ඒක විසදගන්න support center එකෙන් mod ල පස්සේ යන්න වුනා. මේ ඔක්කොම කොහෙවත් නැති මෝඩ තකතීරු ගොන් නාම්බෝ හින්ද.:angry::angry:
     

    Ezio

    Member
    Jul 31, 2011
    37
    2
    0
    I'am now online at warez by airtel:P

    doesn't solve anything dude. Do you really think I should get a dongle because some A holes are having fun by robbing peoples accounts.lol
    I'm sure there are at least some of the so called hackers here at EK. That's why I posted this here.
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan man me thread eka kiyvala ivara vela poddak google search parak damma warrz bb eka gana ... man danne nathi hinda .. menna balapan ava serach result eka !!! andenava ..

    In response to a complaint we received under the US Digital Millennium Copyright Act, we have removed 1 result(s) from this page. If you wish, you may read the DMCA complaint that caused the removal(s) at ChillingEffects.org.

    meken kiyanne mokakda ban ?
     

    Ezio

    Member
    Jul 31, 2011
    37
    2
    0
    machan man me thread eka kiyvala ivara vela poddak google search parak damma warrz bb eka gana ... man danne nathi hinda .. menna balapan ava serach result eka !!! andenava ..

    In response to a complaint we received under the US Digital Millennium Copyright Act, we have removed 1 result(s) from this page. If you wish, you may read the DMCA complaint that caused the removal(s) at ChillingEffects.org.

    meken kiyanne mokakda ban ?


    Is this related in anyway to the matter discussed here? :oo: