Warez bb වල phishing links දානා බූරුවන් වෙත.
උඹල ඒකට ගිහින් මොන විදිහේ පිස්සු කෙලියත් කමක් නැහැ. අඩුම තරමේ තොපිට මොලයක් නැද්ද ලංකාවේ ip වලින් ගිහින් ඕව නොකරන්න

.
අඩුම තරමේ tor පාවිච්චි කරපල්ලා. එතකොට උබලගේ account එක ban වෙනවා විතරයි. ip block කිරීමක් වෙන්නේ නැහැ ලංකාවට. උබල වගේ බූරුවෝ හින්ද ලංකාවේ wbb use කරන අය කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද.
mail server එක down වෙලා registration close කරලා තිබ්බ කාලේ දෙයියනේ කියල ඒක use කරා. අලුතින් registration open කරලා සතියක් ගියේ නැහැ උබල අලුතෙන් account හදාගෙන මගුල් නටනවා. තොපි වගේ උන් හින්ද ලංකාවටත් එක්ක කැත නම. paypal එකෙන් india ව block කරලා තියෙන්නෙත් තොපි වගේ බූරුවෝ එහෙත් ඉන්න හින්ද තමා.ළඟදීම ලංකාවටත් ඕකම වෙනවා.

තොපි හින්ද ඔය මොකුත් නොකර පාඩුවේ හිටපු උන්ටත් ඒ සයිට් එකට යන්න බැහැ proxy use කරන්නේ නැතුව

ලැජ්ජයි මම ලංකාවේ කියන්න.
උඹල ඒකට ගිහින් මොන විදිහේ පිස්සු කෙලියත් කමක් නැහැ. අඩුම තරමේ තොපිට මොලයක් නැද්ද ලංකාවේ ip වලින් ගිහින් ඕව නොකරන්න

. අඩුම තරමේ tor පාවිච්චි කරපල්ලා. එතකොට උබලගේ account එක ban වෙනවා විතරයි. ip block කිරීමක් වෙන්නේ නැහැ ලංකාවට. උබල වගේ බූරුවෝ හින්ද ලංකාවේ wbb use කරන අය කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද.
mail server එක down වෙලා registration close කරලා තිබ්බ කාලේ දෙයියනේ කියල ඒක use කරා. අලුතින් registration open කරලා සතියක් ගියේ නැහැ උබල අලුතෙන් account හදාගෙන මගුල් නටනවා. තොපි වගේ උන් හින්ද ලංකාවටත් එක්ක කැත නම. paypal එකෙන් india ව block කරලා තියෙන්නෙත් තොපි වගේ බූරුවෝ එහෙත් ඉන්න හින්ද තමා.ළඟදීම ලංකාවටත් ඕකම වෙනවා.

තොපි හින්ද ඔය මොකුත් නොකර පාඩුවේ හිටපු උන්ටත් ඒ සයිට් එකට යන්න බැහැ proxy use කරන්නේ නැතුව

ලැජ්ජයි මම ලංකාවේ කියන්න.
eki kiyanawa oyala rate minissu eka wada karanna hari amaruilu.matath ekka nondi ban