hackers use paid proxies at warez, they doesn't care about us at all.
The sad thing is they are sri lankans. Looks like the paid proxies aren't worth shit. Tor is much better. Only problem is you can't browse wbb with it for long.
hackers use paid proxies at warez, they doesn't care about us at all.
ow bam mam ada raw eka dl karanna site ekata giyma wada na![]()


i can connect it with etisalat ...
no prob.....
මචන් phishing link වලට වඩා steal කරපුවා තමා වැඩිඋඹල ඒකට ගිහින් මොන විදිහේ පිස්සු කෙලියත් කමක් නැහැ. අඩුම තරමේ තොපිට මොලයක් නැද්ද ලංකාවේ ip වලින් ගිහින් ඕව නොකරන්න.
අඩුම තරමේ tor පාවිච්චි කරපල්ලා. එතකොට උබලගේ account එක ban වෙනවා විතරයි. ip block කිරීමක් වෙන්නේ නැහැ ලංකාවට. උබල වගේ බූරුවෝ හින්ද ලංකාවේ wbb use කරන අය කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද.
mail server එක down වෙලා registration close කරලා තිබ්බ කාලේ දෙයියනේ කියල ඒක use කරා. අලුතින් registration open කරලා සතියක් ගියේ නැහැ උබල අලුතෙන් account හදාගෙන මගුල් නටනවා. තොපි වගේ උන් හින්ද ලංකාවටත් එක්ක කැත නම. paypal එකෙන් india ව block කරලා තියෙන්නෙත් තොපි වගේ බූරුවෝ එහෙත් ඉන්න හින්ද තමා.ළඟදීම ලංකාවටත් ඕකම වෙනවා.
තොපි හින්ද ඔය මොකුත් නොකර පාඩුවේ හිටපු උන්ටත් ඒ සයිට් එකට යන්න බැහැ proxy use කරන්නේ නැතුව
ලැජ්ජයි මම ලංකාවේ කියන්න.
Adsence walata uneth okane![]()

මචන් phishing link walata වඩා steal කරපුවා තමා වැඩි
ela ela maxza ban
fucking sri lankan assholes.

ape un gihin english walin thred wala
kiyala dalane comments
onna ape ayage weda

mata nam yanna puluwan direct! Issara yanna baha 512kbps eka thiyeddi dan 4mbps ekak thiyenne kisi awlak nathuwa yanawa! 4mb eke IP Pool eka wenas athi ekai!
