waripanam/propert tax

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,043
    71,431
    113
    ubalage gewal walatat kiyak enawada ban ?
    sabawen ewanawa letters.
    3000+ ganak gewanna ona
    address karala na namak
    online gewanna puluwanda ?
    sbawen kunu tractor eka nam ewanawa
    නගර සබාවට ගිහින් ගෙවපන් පොන්ස්. තාම ලංකාවේ ඩිජිටල් කරලා නෑ ඔන්ලයින් ගෙවන්න.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    සමහර පළාත් පාලන ආයතන වල ඔන්ලයින් ගෙවන්න පුළුවන්.

    සමහර ඒවගේ නං ගෙදරට එනවා සල්ලි එකතු කරන්න.

    ඒ දෙකම නැත්තං අදාල පළාත් පාලන ආයතනයට හෝ උප පළාත් පාලන ආයතනයට ගිහිං ගෙවන්න පුළුවන්.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,369
    113
    පෘථිවිය
    ubalage gewal walatat kiyak enawada ban ?
    sabawen ewanawa letters.
    3000+ ganak gewanna ona
    address karala na namak
    online gewanna puluwanda ?
    sbawen kunu tractor eka nam ewanawa
    වරිපනම් ගෙවන්න ඕන නැහැ
    පළාත් සභා දැන් නැති නිසා ගෙවන්න ඕන නැහැ නීතියෙන්
    අපේ ඉඩම් වල ගෙවල් හදන් ආණ්ඩුවට සල්ලි දෙන්න ඕන නැහැ කියල නඩුවක් තිබ්බ ඒක දිනපු නිසා ඕක අහෝසියි