WARM-UP exercise ටිකක් WORKOUT එකට කලින්..

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
WARM-UP exercise ටිකක් WORKOUT එකට කලින්..

Injuries නැතුව workout කරන්න නම් ඉතින් body එක workout එකට කලින් හොඳට warmup කරන්න ඕනෙ. ඉතින් අද අරන් ආවේ ඔයාලට workout schedule එක කරන්න කලින් කරන්න පුළුවන් ලේසි warm-up routine එකක්. එහෙනම් බලලා අනිත් අයත් එක්ක share කරගන්න අමතක කරන්න එපා .ජයවේවා !!!