අපිට වැස්ස පටන් ගත්තා
වේලාව සවස 5.20 (28/05/17)
පිලියන්දල
ලොට් ඔෆ් ජූස් කමිං බෝයිස්![]()
Ahasa dakkamath baya hithenawa ban .. hena muusala paatai

අපිට වැස්ස පටන් ගත්තා
වේලාව සවස 5.20 (28/05/17)
පිලියන්දල
ලොට් ඔෆ් ජූස් කමිං බෝයිස්![]()

LOAN EKAK HARI ARA GENA WIFE GE RELATIONS LATA KANNA BONNA DENNA. WIFE THARAHA KARA GENATH BAHANE.හු..පාන් තමා. ගැනිගේ නැදැයො ටික අපේ ගෙදර එයි වගේ..![]()
හැම පැත්තටම වහිනව බං. මෙහෙට යකෝ බඹ 7.5ක් කපල තියෙන ලිඳේ මෝටරේ ගෑවෙන්න වතුර උනන්නෑ කියහන්කො. වැස්සෙ නෑ හරියකට මාස ගාණකින්. ශික්..