Warning:යළි දරුණුවට වැස්ස පටන්ගන්න ඉඩ තියෙනවා
වැස්ස අඩු එක ගැන ඕනවට වඩා සතුටුවෙන්න එපා.....
හෙට (සඳුදා) හවස් වෙනකොට වැස්ස වැඩිවෙන් ඉඩ තියෙන බව ගිය සිකුරාදා චන්ද්රිකා ඡායාරූප සමගින් මම විස්තර කළා. ඊයෙ සහ අද වැස්ස අඩු වුන එක ගැන ගොඩක් අය වැරදි වැටහීමක් ඇතිකරගනියි කියලයි මෙහෙම ආපහු දැනුම්දෙන්නේ..
හෙට සඳුදා ආපහු වැස්ස පටන්ගන්න ඉඩ තියෙනවා.. හෙට හවස්වෙද්දි බස්නාහිර හා සබරගමුවට ඉහලින් ලොකු අවපීඩන කළාපයක් ඇතිවෙන්න ඉඩ තියෙන බව ලංකාවට අදාලව BBC Weather Forecast එකේ පෙන්නනවා..
අවදානමක් ගන්න එපා.. සියළුම ගංගා දෙපසින් ඉවත්වෙන්න.. නාය යාමේ අවදානමක් තියෙනවා කියලා නොකියපු කඳු පවා නාය යන්න ඉඩ තියෙනවා.. ඒ තරම් දරුණු වැස්සක් එන්න යන්නේ..
ආපහු කියනවා.. හෙට යළි දරුණුවට වැස්ස පටන්ගන්න ඉඩ තියෙනවා.. ආරක්ෂිත ස්ථානවලට යන්න..
2017.05.28
09.45AM

Last edited:
Apoi