Warning:යළි දරුණුවට වැස්ස පටන්ගන්න ඉඩ තියෙනවා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.

    මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම් පෙන්වා දෙනවා.

    එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හු..පාන් තමා. ගැනිගේ නැදැයො ටික අපේ ගෙදර එයි වගේ.. :(:(:(
    raw
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හු..පාන් තමා. ගැනිගේ නැදැයො ටික අපේ ගෙදර එයි වගේ.. :(:(:(

    මිදුලේ පොලව ඉරි තලලා කියල විමසිල්ලෙන් හිටහන්
    එන නෑදෑයෝ සෙනිකව රිටන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිදුලේ පොලව ඉරි තලලා කියල විමසිල්ලෙන් හිටහන්
    එන නෑදෑයෝ සෙනිකව රිටන්
    ඒක තමා බන්. කොම්ප්‍රෙසර් එකක් ගෙනත් ගැහුවත් පාඩු නැ ගිලා බහින්නම.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:මේ පිරිමි ඔක්කොම එකයි:frown:
    ඇවිල්ලා කාලා බීලා ඔතාගෙන ගිහින් කියන්නෙම ඇද. ගෙදර බඩු පරනයි කියයි. රයිස් කුකර් එක පොඩි වැඩියි කියයි. තාම මේකද කා එක. අලුත් එකක් ගත්තේ නැද්ද? උන්ට මොටර් සයිකල් කට්ටක්වත් නැ. ඒත් මගේ එක තමා පේන්නේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇවිල්ලා කාලා බීලා ඔතාගෙන ගිහින් කියන්නෙම ඇද. ගෙදර බඩු පරනයි කියයි. රයිස් කුකර් එක පොඩි වැඩියි කියයි. තාම මේකද කා එක. අලුත් එකක් ගත්තේ නැද්ද? උන්ට මොටර් සයිකල් කට්ටක්වත් නැ. ඒත් මගේ එක තමා පේන්නේ.

    :lol:කතාවනන් ඇත්ත තමයි..
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    :lol::lol:මේ පිරිමි ඔක්කොම එකයි:frown:

    හයියෝ සංසාරේ ආස්මියෝ ඔයාගෙ මහත්තයත් ඔහොමද:lol::lol:


     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අපිට වැස්ස පටන් ගත්තා:sorry:
    වේලාව සවස 5.20 (28/05/17)
    පිලියන්දල

    ලොට් ඔෆ් ජූස් කමිං බෝයිස් :lol::lol: