Bad marketing is good marketing. Thorz කැ#ම ඩයල් එක. පට්ට මාකටින්. මුලින්ම event එක Havelock Grounds තියන්න තිබුනේ. ඊට පස්සෙ කුලුන ගත්තා. පොඩියට සාතන් දාලා post ටිකක් FB දැම්මා. දැන් ගොන්නු ටික free marketing දෙනවා. ඊයේ රෝසිත් ඇදගෙන නාලා සාතන් සීන් එකට. මු තව ගේමක් ගැහුවා. after party එක තියෙන්නෙ "තුසිතයේ after party" කියලා. තාම බෞද්ධ ප්‍රජාව trigger උනේ නෑ.