warning ⚠️ අසරන ලංකාව මීලගට බිලිගන්න Halloween වෙස් ගත් hellfire පාපය

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ලංකාවේ තියෙන තව ඩොලර් ටිකක් එළියට යනවා කියලාද මේ මනුස්සයා මේ කියන්න හදන්නේ වහෙන් ඔරෝ බාසාවෙන්? :eek:
     

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    Hellfire kiwwama eddiewa matak wena kastiya meh konata
    Stranger Things Devil GIF by hamlet
     
    • Like
    • Love
    Reactions: rukshrulz and GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    Bad marketing is good marketing. Thorz කැ#ම ඩයල් එක. පට්ට මාකටින්. මුලින්ම event එක Havelock Grounds තියන්න තිබුනේ. ඊට පස්සෙ කුලුන ගත්තා. ප‍ොඩියට සාතන් දාලා post ටිකක් FB දැම්මා. දැන් ගොන්නු ටික free marketing දෙනවා. ඊයේ ර‍ෝසිත් ඇදගෙන නාලා සාතන් සීන් එකට. මු තව ගේමක් ගැහුවා. after party එක තියෙන්නෙ "තුසිතයේ after party" කියලා. තාම ‍බෞද්ධ ප්‍රජාව trigger උනේ නෑ.
     
    • Like
    Reactions: SDCR

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් ඕකා නාමල්ගේ ගොට්ටක්...අනික් ඕක බලන්න International crowd එකක් ලංකාවට එන්නෙත් නැ... ඉතින් සිම්බාබියාවත් එක්ක කරට කර සටනක ඉන්න අපිට ඕවා වැඩක් නැ... කොහොම හරි සිම්බාබියාව පරද්දලා එකට එන්න ඕන..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,196
    13,907
    113
    පෘථිවිය
    රනිල් වික්කම සිංහ කියන්නේ අසියා ශාන්තිකර කලාපයේ ක්‍රිස්තියානි සංගමයක සාමාජිකයෙක්
    සැබෑ බෞද්ධයෙක් නෙමේ

    හොයල බලන්න
     
    • Dislike
    Reactions: hide_spider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    තොර් කාරයගෙ ටිකට් ටික විකිණිල නැද්ද ප්‍රෙන්

    ඒකනේ මේ ගොන් සිංහලු ෆෝම් කරල විකුන ගන්න හදන්නේ. කිව්ව නං අපිත් ආධාරයක් කරනවනේ පින් තකා. 🤭 😂 😂