Warning from GT

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    mokadda me

    ඔයා අහන්නෙ මේ ත්‍රෙඩ් එක ගැන නම්..
    මේ ‍ත්‍රෙඩ් එකේ අපි කථා කරන්නෙ GT අපිට දීපු warnings ගැන.. ඒ කියන්නේ ඇයි අපිට warnings දෙන්නේ, අපි මොනවද කරන වැරදි, අපි කොහොමද අපේ වැරදි හදාගත්තේ කියන එක ගැන... එළකිරි එකේ තියෙන Rules පේළි කිහිපයකට සීමා උණාට ඒ අර්ථදැක්වීම් ගොඩාක් ලොකු පරාසයක විහිදෙනවා.. ඉතින් අපි කොහොමද අපිට warnings නොඑන්න වැඩ කරන්නේ, අපේ සාමාජිකයන් කරල තියෙන (GT ගේ අවධානය දිනාගත්තු) ‍වැරදි මොනවද කියන එක.
    නැතුව මේ ත්‍රෙඩ් එක එළකිරි එකේ ඉන්න හොඳම, විනීතම සාමාජිකයා තෝරන එක නෙවෙයි ;);)

    දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගන්න එක කෝකටත් හොඳයිනේ...:yes::yes: