Warning Panadura

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    BREAKING !!!!!!
    පානදුර නගරය අවට පිරිස කලබල නොවන්න....පනාපිටිය වේල්ල බින්දීයාමේ අවදානමක් මෙතෙක් නෑ නමුත් දොරටුවට ඉහලින් ජලය පැමිණ ඇතිබව දිස්ත්‍රික් ලේකම්වරයා මාහට පැවසුවා.
    මේ වේල්ල බින්දුනොත් නගරය ජලයෙන් යටවන බව සැබෑවක්.නමුත් අනවශ්‍යය කලබලයක් ඇතිකරගන්න එපා..
    මේ තොරතුරු මාහට ලබාදුන් දිස්ත්‍රික් ලේකම්වරයාට ස්තූතිය !!!
    @copy
    2017/05/28
    11.49AM.


    Sc : https://www.facebook.com/umangabndaraus?hc_ref=NEWSFEED&fref=nf
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    දැන් සොරොව්ව අරිනවා කියලා සීන් එකක් ආරංචි උනා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පානදුර ටවුන් එකට අවුලක් වෙයි කියලා හිතන්න අමාරුයි මොරොන්තුඩුව පැත්ත නම් ඔය කියන විදියට යට වෙන්න පුලූවන් :(:(:(
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Pissuda Yako Panadura Town Eka koheda tiyenne Panapitiya Koheda tiyenne.. Onna Bolgoda Gaga Pitara Galuwoth nan Yata wei town eka. Panadura Aluth palamen Udata wathura awoth, Eka nan Hithanna Amarui. Sahenna Usai ne.
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Dan nam hodatama athi bn minissunta wena karadara .
    Ikmanata wathura para adu wewa !

    attachment.php