Warning Panadura

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
oka thama mamath kiyanna giye

BREAKING NEWS!!!!
පානදුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා මේ මොහොතේ මා දැනුවත්කරමින් අද උදෑසන පානදුර AGA විසින් කල දනුවත් කිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහදිලි කලා .
ඒ අනූව කලු ගග ඉහලයන ජල මට්ටම අනූව පනාපිටිය කැපූඇල ස්සොරොව්ව යම් හෙයකින් මුදාහැරියහොත් අතිරික්ත ජලය බොල්ගොඩ ජලාශයට මුදාහැරීම සිදුවනවා.
එවිට අවට පහත්බිම් ජලයෙන් යටවන අතර ජලය මුහුදට ගලාගෙන යන්නෙ පානදුරේ මෝයකට මතින්.
එලෙස ගලන ජලය වඩා හෙමින් ගලාගියොත් 1956 වසරෙදි මෙන් නගරය ජලයෙන් යටවිය හැකිය
ඒ අනූව පොලිසිය මේ මොහොතේ ජනතාවට අවදානයෙන් සිටින ලෙස නිවේදනය කරයි.....

2017/05/28
12.42
Kasun Bandara

මචං සීන් එක මෙහෙම වෙනවා නම් පොඩි අවුලක් තියෙනවා :( සාමන්‍යයෙන් මෝය කටින් වතුර බහින්නේ හෙමින් හෙමින් නිසා මෙහෙම දෙයක් වුනොත් පානදුර කොච්චි පාලම පැත්තෙන් ටවුන් එකට වතුර දාන්න පුලූවන්
:(:(:(
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    eQ6sBDr.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,978
    113
    Panadura
    Pissuda Yako Panadura Town Eka koheda tiyenne Panapitiya Koheda tiyenne.. Onna Bolgoda Gaga Pitara Galuwoth nan Yata wei town eka. Panadura Aluth palamen Udata wathura awoth, Eka nan Hithanna Amarui. Sahenna Usai ne.

    පානදුර වාද්දුව පැති
    විශාල ගංවතුර තත්වයන්ගෙන් බේරිලා තියෙන්නේ
    පනාපිටිය බන්ට් එක නිසා ඒක මොනාහරි උනොත්
    අනිවා යටවෙනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,978
    113
    Panadura
    පනාපිටිය බන්ට් එකේ වතුර අඩු කතාවක්
    ආරංචි උනා