WARNING !! when chatting with FB !

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    2z6ca9t.jpg

    Sorry if repost ! :D

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි මාත් බැලුවේ වෙනද ගෑනිට බයේ 6ට ගෙදර දුවන එකා අද තවම online :P:P

    :lol::lol: පව් කොහුවල අනාතයා..... මේ දවස් වල වැලේ වැල් නෑ මේ ඉස්කෝලේ සීන් එක නිසා........!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මුට ඊයේ මොකක් හරි උනා හොයන්නේ ඕනේ ඒක ගැන :frown::frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    wena wedak nadda umbata :P

    හරි හරි මට දැන් තේරුණා ඊයේ කොහේ හරි වල් ටුවර් එකක් ගිහීන් අතරමන් වෙන්න ඇති
    ඒක තමයි පාන්දර GPS හොයන්නේ :P:P
    කොහොමද මගේ ටිකිරි මොලේ :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි මට දැන් තේරුණා ඊයේ කොහේ හරි වල් ටුවර් එකක් ගිහීන් අතරමන් වෙන්න ඇති
    ඒක තමයි පාන්දර GPS හොයන්නේ :P:P
    කොහොමද මගේ ටිකිරි මොලේ :rofl::rofl:

    oluwa thamai..ane umbe tikiri mole !! :dull: molyak thiyenawanam bariyai umbata :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අන්කල් මොනවද මේ රට්ටු කියන කතා...:shocked::shocked:

    irisiyawata kiyana katha :P eka nemei umba enakan hitiye :frown: mokadda ara saththu wikunanawa kiyala thread ekaka kiyala thibbe ? :growl: umba hithuwada mama kukul kotu karayek kiyala ? :lol::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    irisiyawata kiyana katha :P eka nemei umba enakan hitiye :frown: mokadda ara saththu wikunanawa kiyala thread ekaka kiyala thibbe ? :growl: umba hithuwada mama kukul kotu karayek kiyala ? :lol::P

    ආ..ඒක පොඩ්ඩක් පැටලුනා මට..කොහුවල පැත්තේ කූඩු කරල සතෙක් ඇති කරනවා කියන්න ගියේ..පොඩ්ඩක් වැරදුනා..සොරි හොඳේ..සිදුවුණු අපහසුතාවයට...:rofl::rofl::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ..ඒක පොඩ්ඩක් පැටලුනා මට..කොහුවල පැත්තේ කූඩු කරල සතෙක් ඇති කරනවා කියන්න ගියේ..පොඩ්ඩක් වැරදුනා..සොරි හොඳේ..සිදුවුණු අපහසුතාවයට...:rofl::rofl::P:P

    :frown::frown: kiwwa kiyala hithaganin ;)