WARNING !! when chatting with FB !

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ආ..ඒක පොඩ්ඩක් පැටලුනා මට..කොහුවල පැත්තේ කූඩු කරල සතෙක් ඇති කරනවා කියන්න ගියේ..පොඩ්ඩක් වැරදුනා..සොරි හොඳේ..සිදුවුණු අපහසුතාවයට...:rofl::rofl::P:P

    :lol: :lol: දැන් මූව කූඩු කරලා නෙවෙයි, කාර් කරලා ඈති කරන්නේ අක්කා, ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි උනාට පස්සේ...... :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හරි හරි මට දැන් තේරුණා ඊයේ කොහේ හරි වල් ටුවර් එකක් ගිහීන් අතරමන් වෙන්න ඇති
    ඒක තමයි පාන්දර GPS හොයන්නේ :P:P
    කොහොමද මගේ ටිකිරි මොලේ :rofl::rofl:

    :shocked: හෆොයි, මුගේ ජී පී ඈස් එකෙන් කොහේ හරි ගියොත් ඉතින් බඩුම තමා......!! :yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :lol: :lol: දැන් මූව කූඩු කරලා නෙවෙයි, කාර් කරලා ඈති කරන්නේ අක්කා, ඉස්කෝලෙට පොඩි එකාව දාගන්න බැරි උනාට පස්සේ...... :P:rofl:

    මොකක්ද බන් ඉස්කොලේ සීන් එක :P පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :D :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ගොක්කොල ටිකක් ළඟ තියා ගනින් තොපි දෙන්නා !! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බන් ඉස්කොලේ සීන් එක :P පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :D :D

    :shocked::shocked: මුලු එලකිරියම දන්න සීන් එකක්නේ මේ උඹ දන්නේ නැත්තේ...... බලපන්කෝ චතුපැටියාගේ කමෙන්ට් ටිකක් එහෙම.... එතකොට තේරෙයි..... :D :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :shocked::shocked: මුලු එලකිරියම දන්න සීන් එකක්නේ මේ උඹ දන්නේ නැත්තේ...... බලපන්කෝ චතුපැටියාගේ කමෙන්ට් ටිකක් එහෙම.... එතකොට තේරෙයි..... :D :P

    ඉඳපන් මම බලන්න මොකක්ද ඒ හරුපේ කියල :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: මුලු එලකිරියම දන්න සීන් එකක්නේ මේ උඹ දන්නේ නැත්තේ...... බලපන්කෝ චතුපැටියාගේ කමෙන්ට් ටිකක් එහෙම.... එතකොට තේරෙයි..... :D :P

    අනේ චතු පැටියගේ සළුව ... :frown: