WARP - AI Powered පට්ට ටර්මිනල් එකක්.

linuxlanka

Junior member
  • Sep 8, 2022
    4
    28
    13
    මේක නම් මරු ටර්මිනල් එකක් හැබැයි තාම තියෙන්නෙ mac version එක විතරයි. ඔයාලත් subscribe වෙලා ඉන්න notification එකත් එක්ක windows සහ Linux versions release උනාම ගන්න.

    මේකෙ බලන්න features ටික ගැන idea එකක් ගන්න.



    මේක A.I search එකක් තියනව commands එහෙම ගොඩක් auto suggest වෙනව වගේම ගොඩක් ලේසියි use කරන්න.

    read more

    https://app.warp.dev/get_warp


    0089a6d9-47b0-11ec-96e5-06b4694bee2a%2F1638361392140-CleanShot+2021-12-01+at+12.22.49%402x.png
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    bmp

    Still beta; I will wait until they release a stable version.
    ------ Post added on Sep 9, 2022 at 4:50 AM