ටික කාලෙකට කලින් 55" විතර TV එකක් ගත්තා online site එකකින් ගත්තේ. Samsung එකක්.
මාසෙකට විතර කලින් display එකේ එක තැනක එලිය ටිකක් අඩු උනා.
වොරන්ටි ඉවර වෙලා මාස දෙකක් විතර වෙනවා.
Samsung website එකේ නිකන් chat එකක් දාලා බැලුවා. ෆොටෝ එකක් එහෙම ගහලා එවන්න කිව්වා. දවස් දෙකකින් ඩයල් එකක් එවන්නම් කිව්වා.
මන් හිතුවේ ඉතින් අරන් ගිහින් ටික දවසක් ගිහින් හදලා ගෙනෙයි කියලා.
දවස් දෙකකට විතර පස්සේ බුවෙක් ආවා.. TV එක wall mount එකෙන් ගලවලා සාලේ මැද්දේ තියාගෙන ගැලෙව්වා. ගෙනාපු අලුත් display panel එකක් දැම්මා. තිබ්බ තැනින් හයි කරා. ටාටා බායි කියලා කියලා. විනාඩි 10 ක් විතර යන්න ඇති ඔක්කොම ටිකට.
ගත්තේ කොහෙන්ද, proof of purchase ඒ මුකුත් නැ. මන් ගත්තේ samsung official site එකෙනුත්නෙ නෙමෙයි.
----
තව razor mouse ඩොලර් 90 ක එකක් ගත්ත මාස 7 ක් විතර යද්දී click වෙන්නේ නැතුව ගියා. Razor customer care එකට msg දැම්මම video එකක් එවන්න කිව්ව්ව. දවස් 3කින් විතර අලුත් mouse එකක් ගෙදරට ආ
හැබැයි අලුත් එකත් කැඩුන මාස 7 කින් විතර., So back to logitech

----
මම ලංකාවේ warranty claim කරන්න කාපු කටු මතක් වෙනවා