Questions Warranty Stickers

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    3201853932-a64bf3dbbc-o-1-1523461513.jpg


    warranty sticker හදාගන්න තියෙන්නේ කොහෙද?
    bookshop වල, printing shop වල නෑ.
    shop එකේ නම වැටුනේ නැතත් කමක් නෑ. ඒ කියන්නේ මේ පින්තූරේ විදියට වගේ sticker වුනත් හොඳයි.
    මං රත්නපුර. ඒ අවට තැනකින් බැලුවේ. කොහෙවත් තැනක් හොයාගන්න බැරි වුනා.
    දන්නවා නම් කියන්න. :-)
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    aliexpress එකේ ගෙන්නන තියෙනව. නැත්තන් නොර්මල් ස්ටිකර් එක ප්‍රින්ට් කරගෙන අලවල පේපර් කටර් එකකින් ඔය විදියට කතිර ටික දාන්න ඒත් වැඩේ අවුලක් වෙන්නෙ නෑ ගැලෙව්වොත් හොයාගන්න පුළුවන්. අපි කරපු වැඩක මුලින් කරේ එහෙම ඔය ස්ටිකර් ටික හොයාගන්න කන්.
     
    • Like
    Reactions: Tom Cat and s.p.n

    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    printing karana than wala thiyenwa machan poddak ahala balanna. natham Fb eke search krnna waranty sticker kiyala hoya ganna puluwan
     
    • Like
    Reactions: s.p.n

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    පොඩි කඩවල් වල තියෙනවා ස්ටිකර් ජාතියක් බන්..ඒකේ පෑනෙන් කතිර දාලා දෙනවා.පොඩි කොම්පියුටර් බඩු කරන කඩවල් වලිම් අහලා බලපන්කෝ.කොල්ලෙක් ඉන්න එකක් නන් කියයි ගත්ත තැන.
     
    • Like
    Reactions: s.p.n