එක එක වර්ග ඉන්නවා, සමහර ඒවා නිකන්ම යනවා. තව ඒවා බෝ වෙනවා.
Doc කෙනෙක් හම්බ වෙන්න. කරන්ට් එකෙන් අයින් කරනවා.

මෙගේ ඉන්නෝ 37 ක් අයින් කරා කකුලේ..![]()


Wart da skin tags da?pic ekak dapan balanna.anyway oya dekatama hoda deyak thama apple cider vinegar.cotton bud ekakin apple cider vinegar tikak dawasata 3 parak gapan masayak withara.owa nikanma halila yanawa.
