මම තෝව Add කර ගත්තයකෝ එහෙ බලල මෙහෙ බලද්දි මැරිල. හෙන ගහනවනෙ. chute එකෙන් බහිනකොටම මැරිල ඉවරයි.
කවුද කිරියෙ warzone ගහන්නෙ? id දාගෙන යමන්
මාවත් add කරගන්න. මම noob හැබැයි game එකට. තාම mechanics වත් දන්නෙ නෑ. කොටින්ම keys වත් දන්නෙ නෑ බොල.
තනියෙම ගහන්න කම්මැලී. සෙට් වෙලා ගහමුකො ඒයි.
StriX#5922278
Discord - https://discord.gg/HsjKEKMcgA



