Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    mata fps wadi wela gahaddi oluwa ridenawa. mama ID eka passe dannan mawath add karanna 🙏 . mata add karanna ba thama.
    matath motion sickness enawa samarha games gahanddi. oke setting ekak thiynwa head shake adu karanna. eken adu karama motion sickness enne na.
    issara FC4 gahaddi oluwai badai okkoma ridenwa motion sickness hadila. epa una anthimata. :angry:

    ela id eka dapan. discord ekatath join weyan.
     
    • Like
    Reactions: Reincarnator

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යකෝ එහෙ බලල මෙහෙ බලද්දි මැරිල. හෙන ගහනවනෙ. chute එකෙන් බහිනකොටම මැරිල ඉවරයි.
    කවුද කිරියෙ warzone ගහන්නෙ? id දාගෙන යමන්
    මාවත් add කරගන්න. මම noob හැබැයි game එකට. තාම mechanics වත් දන්නෙ නෑ. කොටින්ම keys වත් දන්නෙ නෑ බොල.
    තනියෙම ගහන්න කම්මැලී. සෙට් වෙලා ගහමුකො ඒයි.

    StriX#5922278

    Discord - https://discord.gg/HsjKEKMcgA
    හැක් හුට්තො, ඔන්ලයින් ගෙම් සියල්ල හැකර්ලා නිසා විනාස් වෙලා, හැක් හදන්නෙ ඩිවෙලොප්ම්න්ට් ටිම් වල ඉන්න පකෙයො, උන් එවා විකුනලා පඩියට වඩා හොයනවා.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    machan meke Multiplayer option ekak neda cod mobile eke wage.
    battle royal free.multiplayer play karanna game eka buy karanna ona.december maasenm dws 5k free dunna multiplayer access.e tike mama gun skin tika unlock kara gatta😂

    ලංකාවේ ping එක්ක ගහන්න අමාරුයි බන්.මගේ කලින් slt 4g තිබ්බේ.ping එක 100 පන්නලා.මේකටම කියලා fiber ගෙනාවා දැන් නම් 40 ගනන්.චීන්නුන්ගේ එහෙම 10-20 පින්ග් යන්නේ.
    ------ Post added on Jan 17, 2023 at 9:53 PM
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    machan meke Multiplayer option ekak neda cod mobile eke wage.
    battle royale / dmz gahnna puluwan.
    Termi#21902
    add karaganin discord nae
    discord daganin mchn. mn game ekata log unama add karagannam.
    battle royal.multiplayer play karanna game eka buy karanna ona.december maasenm dws 5k free dunna multiplayer access.e tike mama gun skin tika unlock kara gatta😂

    ලංකාවේ ping එක්ක ගහන්න අමාරුයි බන්.මගේ කලින් slt 4g තිබ්බේ.ping එක 100 පන්නලා.මේකටම කියලා fiber ගෙනාවා දැන් නම් 40 ගනන්.චීන්නුන්ගේ එහෙම 10-20 පින්ග් යන්නේ.
    ------ Post added on Jan 17, 2023 at 9:53 PM
    battle royale gahnna buy krnne moktda bn? :lol:
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    battle royale gahnna buy krnne moktda bn? :lol:
    Battle royal නෙමේ ඕයි මන් කියලා තියෙන්නේ multiplayer ගැන.modern warfare 2 ආවේ single player,multipalyer,battle royal විදියට.battle royal විතරයි free තියෙන්නේ.
     
    • Like
    Reactions: rukshrulz