Wasana Cake

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය වාසනා කේක් මුදලාලි මහත්තැන් ගේ පුතා (දැන් අයිතිකාරයා වෙළද දන්නේ නෑ) එළකිරියේ ඉන්නවා නේද? මට මතකයි වගේ ලාවට...
    :D:D:D

    :yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සරනම් කේක් කෑවේ ෆැබ් එකෙන්........ මට ඒකෙ රහ චොක්ලට් ෆොජ් එක විතරයි...... අනික්ව මෙලෝ රහක් නෑ.......

    කේක් කන උන් මවුන්ට් වල තියෙන ලිට්ල්ස්ටා එකෙක් කාපල්ලා..... කේක්, කටිලිස්, පැටිස්.....බිබික්කං ආදී වූ හැම දෙයක්ම තියෙනවා........කාගේ කඩයක්ද දන් නෑ..... මොකාගේ වුනත් හැම කෑමම පට්ට රහයි මචන්ලා.......රිබන් කේක්, බටර් කේක්......මාලුපාං සුපිරිම සුපිරියි.......

    මොක මොනව වුනත් මවුන්ට් යන් නැතිව හදිස්සියට කටට රහට කන්න කේක් එකක්නම්..... ඕන කඩේක ගන්න තියෙන ලිට්ල් ලයන් බටර් කේක් එකක්ම තමයි........

    ලින්ඩා

    ලින්ඩා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වාසනාගෙ කේක් අප සැම
    කයි කෑලි කප කප
    වාසනාගේ ගිස්බන්ඩ් දුටු එය
    *කයි පෙලට අප සැමහට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    රාජපක්ෂ කේක් එහෙම තාම තියෙනවද?පට්ට රහයි ඒ කේක් නම්.වාසනා නම් තාම කාල නැහැ.පෙරේරා ඇන්ඩ් සන්ස් කේකුත් හොදයි.:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රාජපක්ෂ කේක් එහෙම තාම තියෙනවද?පට්ට රහයි ඒ කේක් නම්.වාසනා නම් තාම කාල නැහැ.පෙරේරා ඇන්ඩ් සන්ස් කේකුත් හොදයි.:P
    PNS epa wela thiyenne
    kfc eke birth day party walatath kfc karayo denna pns chocalte cake
    eeeyaaa:frown::frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබට කාලම එපා වෙලා වෙන්න ඇති.:D
    ow ban ape office eke ewun okenmai genne redda
    appiriyai:growl::growl::growl:
    little lion issara thibba patta rahai
    තව අපේ පැත්තෙ තියෙනව ෆැමිලි චෙෆ් කියල
    ඒකෙත් පට්ට රස කේක්
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කේක් වලින් මමනම් ආස පයිනැපල් කේක් & චීස් කේක් විතරයි.. වසනා කේක් කාලම නැත. :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    කේක් වලින් මමනම් ආස පයිනැපල් කේක් & චීස් කේක් විතරයි.. වසනා කේක් කාලම නැත. :P

    වාසනා කේක් නොකාපු කට මක්කටද බන්..:lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔය කේක් හදන්නේ පුන්නක්කු දාලා කියලත් කියනවා...මම නම් දන්නේ නැහැ..කොහොමත් මම කෑවත් කන්නේ ඕකේ චොකලට් කේක් එක විතරයි..දෙපාරක් කාලා ඇති වැඩිම උනොත්..
    චොකලට් වලට තමා මුන් වැඩිපුර දාන්නේ :P:P:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    පොඩ්ඩා;13009260 said:
    උඹලගේ පැත්තෙත් තියෙනවද ?

    ඔක නැති තැනක් තියෙනවද බන්..:rolleyes: