Wasana fruit cake wala cashew tynwa yako

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    එකේ ගානට නම් හොදටම ලාබයි නේද? බටර් කේක් කිලෝ එකත් රුපියල් 950 ක් වගේ.
    ඉස්සර නං රුපියල් 450 ට වගෙත් තිබ්බා. දැන් ගණන් ගිහින්. ඒත් වෙන තැන් වලට් වැඩිය ලාබයි. අලුත්. හොද සේල් එකක් තියෙන නිසා හැමදාම වගේ අලුතින් කේක් ගේනවා මම හිතන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,020
    8,285
    113
    Chilaw
    එකේ ගානට නම් හොදටම ලාබයි නේද? බටර් කේක් කිලෝ එකත් රුපියල් 950 ක් වගේ.
    ඉස්සර නං රුපියල් 450 ට වගෙත් තිබ්බා. දැන් ගණන් ගිහින්. ඒත් වෙන තැන් වලට් වැඩිය ලාබයි. අලුත්. හොද සේල් එකක් තියෙන නිසා හැමදාම වගේ අලුතින් කේක් ගේනවා මම හිතන්නේ.
    ඔක්කොම හොදයි, මුන් බටර් කේක් එකට බිත්තර වෙනුවට දාන්නේ මොනවද දන්නේ නැහැ :sorry: මට කඩවල් වල තියෙන ආප්ප කන්නත් බෑ , මුන්ගේ බටර් කේක් කන්නත් බෑ එකම ලෙඩේ හැදෙන්නේ. gastritis වගේ දවසක් විතර ගුඩුස් යනවා :dull:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,988
    5,288
    113
    තොටිල්ලේ
    වාසනා එකේ බිත්තර වෙනුවට වෙන කෙමිකල් එකක් දාන හින්ද ගනන් අඩු. කෙමිකල් එකේ හොද නරක දන්නෙනම් නෑ.

    කේක්නම් මරු. මොයිශ්ච එක හොදට තියෙනව.
     
    • Like
    Reactions: Cenon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Wow GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,578
    23,161
    113
    ඔක්කොම හොදයි, මුන් බටර් කේක් එකට බිත්තර වෙනුවට දාන්නේ මොනවද දන්නේ නැහැ :sorry: මට කඩවල් වල තියෙන ආප්ප කන්නත් බෑ , මුන්ගේ බටර් කේක් කන්නත් බෑ එකම ලෙඩේ හැදෙන්නේ. gastritis වගේ දවසක් විතර ගුඩුස් යනවා :dull:
    Powdered eggs තමා කොහෙත් දාන්නෙ. ඒකෙ අවුලක් නෑ.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com