සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම සඳහා මේ වන විට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.
එම රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ බව වාර්තා වෙයි.
Adaderana
Last edited:





