Wasantha senanayaka අායෙත්_පනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,439
    17,621
    113
    1543242318-wasantha-senanayake-L.jpg​

    සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම සඳහා මේ වන විට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

    එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.

    එම රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ බව වාර්තා වෙයි.



    Adaderana
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හොදයි මේ වගේ දේවල් වෙන්න ඕනේ. රාජපක්කටයි පොනිලටයි දෙන්නට කෙලවෙලා අලුත් එකෙක් එන්න ඕනේ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ara mathara kollawa mu gawata yawanna berida piyak dila :rolleyes:

    ඌ එක්කම අර තෙවරප්පෙරුම කාරයටත් ලියුම් කඩන ගැජ්ට් එක වෙනුවට හොඳ මන්න පිහියක් දීලා යවන්න ඕනේ ඔක්කොටම ඇනලා වරෙන් කියලා..:angry:
    වැඩේ තියෙන්නේ ඊට පස්සේ උන් ඡන්දේ ඉල්ලුවාම උඩින්ම දිනලා ඇවිල්ලා ආයේ පිස්සු කෙලින කනේ..:sorry:
    මිනි මැරීම, අපරාධ නඩු, දූෂන කේස් කියන්නේ ඉතින් ඡන්දේ ඉල්ලන්න තියෙන උපරිම සුදුසුකම්නේ..:baffled:
    ​
     

    Similar threads