Wasanthayai Me Udaune

sadamala

Member
Oct 6, 2007
429
8
0
spoem.jpg
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
උදාවූ වසන්තය සදාතනිකව තිෙබිවා....:)

ලස්සන නිර්මාණයක්........
එක දිගට කියවෙගන හියා....
Background එකත් ෙමි නිර්මාණයට ගැලෙපනවා....
So romantic....
Weldone sis....
.
 
sadamala

Member
Oct 6, 2007
429
8
0
උදාවූ වසන්තය සදාතනිකව තිෙබිවා....:)

ලස්සන නිර්මාණයක්........
එක දිගට කියවෙගන හියා....
Background එකත් ෙමි නිර්මාණයට ගැලෙපනවා....
So romantic....
Weldone sis....
.

Thanks Dear:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හරිම ලස්සන ආදරණීය නිර්මාණයක් අක්කියෝ...
වචන හදවතට හුගාක් දැනෙනවා........
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Picture is not good

background Image එක කියන්නේ කවියකට අත්‍යාවශ්‍යම දෙයක් කියලා මම හිතන්නේ නෑ....ඒක කවියේ රසවින්දනයට යමක් එකතු කරනවා විතරයි. කවියක් හරියට තේරුම් අරන් කියවන කෙනාට කවිය තුල ඇති කවීත්වය මිසක් වෙන දෙයක් දැනෙන්නේ නෑ.....

කියන්න දෙයක් නැතිව ලියලා යන මේ වගේ දේවල් ගනන් ගන්න එපා අක්කියො
 
Oya Kiyana de Hari nangi. :)
 
nwnbs

Member
ගොඩක් සුන්දර කවක් සහෝදරී...
උදාවූ වසන්තය දිගටම ප්‍රීතිමත්ව පවතීවා කියල මමත් ප්‍රාර්ථනා කරනව...:)

දැන් රසීම් කවි කියවනව ගොඩක්... අනේ මන්ද... ඔය කියන ඒව ගැන නම් වැඩිය හිතන්නෙපා...
 
Jul 24, 2008
1,633
33
0
ගොඩක් සුන්දර කවක් සහෝදරී...
උදාවූ වසන්තය දිගටම ප්‍රීතිමත්ව පවතීවා කියල මමත් ප්‍රාර්ථනා කරනව...:)

දැන් රසීම් කවි කියවනව ගොඩක්... අනේ මන්ද... ඔය කියන ඒව ගැන නම් වැඩිය හිතන්නෙපා...
:):yes: Nuwan ayya kiyana vidihata math parthana karanawa mey kaviya thiyena lassana wagema sahodarigey jivitheth lassana wenna kiyala......subapatum:)
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුන්දර නිර්මාණයක්..
    පැතුම් ඉටුවෙන්න කලින් දුක කදුළු ආවට...පැතුම් ඉටු වුණාට පස්සෙ සතුටු කදුළු උදාවුණ වසන්තය පුරාවට රැදේවා!
    නිර්මාණ කරන්න දිගටම සුභ පැතුම් අක්කියෝ....