රෙදි ටික සේදෙන්න දාල පැයක් ගියේ නෑ කෝච්චියක් යනව වගේ විසාල සබ්දයක් ආව. හොයල බැලුවම බෙයාරිං ගිහිල්ලා. අලුත් එකක් ගන්න බැලුවේ. මොනවද මේ දවස්ල
හොඳ වොශර් ඩ්‍රයර්ස්
මේක හොදයිද?
හොඳ වොශර් ඩ්‍රයර්ස්
මේක හොදයිද?

Keeyada? Duty freee eken ganna eka laba nedda?Beko hodai singer eken ganna
150,000 - 300,000 යි. දැන් තියෙන එකත් වැඩියෙන් දීල ගත්තේ, සාමාන්‍ය ගානක එකකට යන්න බැලුවේ අව්ලක් වුනොත් විසිකරල දාන්න.kenyawata mona washersda mitto. gale gahala hodala wale wanapan
![]()
lol
okata wada LG samsung hodai neh.
බෙකෝ කියල එකක් නං තිබුන.Beko hodai singer eken ganna
මට ලේසියි බං දෙකම එකට තිබුනම, ඕව එහෙට මෙහෙට දදා ඉන්නවට වඩා එකේම වැඩේ ඉවරවෙනවා.@erozan ta hari @nicjosh83 ta hari kiwwanam redi tika nam adu gaanata hodala dey.
anyway, washer + dryer combined ekak ganna epa mitto. ekaka function eka kedunoth 2ma iwaray.
wena wenama washer and dryer ganin.
Loba nowi MIELE ganin
Ehenam bosch ganin1500-2000යි. උඹ හිතවද මම කසී සලු අඳින්නේ කියලා
![]()

thama kdune nadda?ඊයෙ ගිහිං ඕඩ කලා. ලබන සතියෙ එවනව කිවිව. ටැංකියු ඔක්කොටම
HISENSENSE WDQR1014EVAJMB 10 kg Washer Dryer - Black
160k lkr
![]()