LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙදි ටික සේදෙන්න දාල පැයක් ගියේ නෑ කෝච්චියක් යනව වගේ විසාල සබ්දයක් ආව. හොයල බැලුවම බෙයාරිං ගිහිල්ලා. අලුත් එකක් ගන්න බැලුවේ. මොනවද මේ දවස්ල
    හොඳ වොශර් ඩ්‍රයර්ස්🙄

    මේක හොදයිද?

    Hisense WDQR1014EVAJMT 10Kg / 6Kg Washer Dryer with 1400 rpm - Titanium - E Rated​

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    kenyawata mona washersda mitto. gale gahala hodala wale wanapan

    indian-washing-clothing-in-river-ganges-using-traditional-method-at-C8EGPE.jpg

    lol

    okata wada LG samsung hodai neh.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @erozan ta hari @nicjosh83 ta hari kiwwanam redi tika nam adu gaanata hodala dey.

    anyway, washer + dryer combined ekak ganna epa mitto. ekaka function eka kedunoth 2ma iwaray.
    wena wenama washer and dryer ganin.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kenyawata mona washersda mitto. gale gahala hodala wale wanapan

    indian-washing-clothing-in-river-ganges-using-traditional-method-at-C8EGPE.jpg

    lol

    okata wada LG samsung hodai neh.
    150,000 - 300,000 යි. දැන් තියෙන එකත් වැඩියෙන් දීල ගත්තේ, සාමාන්‍ය ගානක එකකට යන්න බැලුවේ අව්ලක් වුනොත් විසිකරල දාන්න.🙄

    Beko hodai singer eken ganna
    බෙකෝ කියල එකක් නං තිබුන.🙄 හොඳයිද බං?
    ------ Post added on May 13, 2022 at 11:33 AM

    @erozan ta hari @nicjosh83 ta hari kiwwanam redi tika nam adu gaanata hodala dey.

    anyway, washer + dryer combined ekak ganna epa mitto. ekaka function eka kedunoth 2ma iwaray.
    wena wenama washer and dryer ganin.
    මට ලේසියි බං දෙකම එකට තිබුනම, ඕව එහෙට මෙහෙට දදා ඉන්නවට වඩා එකේම වැඩේ ඉවරවෙනවා. 😊
    ------ Post added on May 13, 2022 at 11:36 AM