Questions washing machine / refrigerator help

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    machan la washing machine / refrigerator ganna ona. samsung ewa thama baluwe invertor. refrigerator eka nam 475L da koheda eka baluwe washing machine ekath 10kg eka baluwe damro eke tyna...

    use karana kattiya hoda naraka kiyanna koo... ara doors 2 refrigerator eka gannath asawal tynwa eka gana mokada hithanne ?? eka hodai da therumak nadda ??
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    machan la washing machine / refrigerator ganna ona. samsung ewa thama baluwe invertor. refrigerator eka nam 475L da koheda eka baluwe washing machine ekath 10kg eka baluwe damro eke tyna...

    use karana kattiya hoda naraka kiyanna koo... ara doors 2 refrigerator eka gannath asawal tynwa eka gana mokada hithanne ?? eka hodai da therumak nadda ??
    දැන් තියෙන්නේ ලීටර් කියක එකක් ද ?ගෙදර කීදෙනෙක් ඉන්නවා ද?
    දැන් තියන 240 ලීටර් එකක් නම්, එකේ ඉඩත් ඉතුරුයි නම් ලොකු එකක් ගන්න එකේ තේරුමක් නැහැ. ඒවායේ දවසට unit 3 කට පොඩ්ඩක් වැඩි වෙන්න කරන්ට් යන වේලාවන් තියනවා 450L පනින කොට. නැති නම් 2.75 වගේ දවසට. 240 දම්රෝ වගේ ගත්තොත් මාසෙටම unit 30ක් යන්නේන්ත් කලාතුරකින්. unit 60ක් මාසෙට වැඩිපුර යනවා කියන්නේ මාසෙට රුපියල් 1200ක් 2700ක් (45x60) උපරිමකින් බිල වැඩි වෙන්න පුළුවන්.

    වොෂින් මශිමකුත් කිලෝ 10 දම්රෝ තියනවද මතක නැහැ. කිලෝ 7 නම් තියෙනව මතකයි.මේකේ නම් මොක ගත්තත් විදුලි බිල අඩු වෙනවා. (දැන් තියන ඔප්ෂන් ම අලුත් එකක් ගත්තත්. ටෙක්නොලොජි වෙනස් වෙන නිසා. උණුවතුරින් හෝදන එකකට සීතල වතුරින් හෝදන එකකින් මාරු වෙන්නේ නැතිව.)

    සල්ලිත් තියනවා නම්, අසාවකුත් තියනව නම් ගනින් බන්. මම එහෙම නොගෙන පස්සේ ආයේ ගන්න ගිහින් සල්ලි නාස්ති කරගත්ත අවස්ථා තිබ්බා. ඉන්න ටිකේ කාලා බීල ලෝකෙට ණය නොවී හිටපන්
     
    Last edited:

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    දැන් තියෙන්නේ ලීටර් කියක එකක් ද ?ගෙදර කීදෙනෙක් ඉන්නවා ද?
    දැන් තියන 240 ලීටර් එකක් නම්, එකේ ඉඩත් ඉතුරුයි නම් ලොකු එකක් ගන්න එකේ තේරුමක් නැහැ. ඒවායේ දවසට unit 3 කට පොඩ්ඩක් වැඩි වෙන්න කරන්ට් යන වේලාවන් තියනවා 450L පනින කොට. නැති නම් 2.75 වගේ දවසට. 240 දම්රෝ වගේ ගත්තොත් මාසෙටම unit 30ක් යන්නේන්ත් කලාතුරකින්.
    වොෂින් මශිමකුත් කිලෝ 10 දම්රෝ තියනවද මතක නැහැ. කිලෝ 7 නම් තියෙනව මතකයි.
    Dan tyna eka madi bn ekai tikak loku ekak baluwe. Gedara 4i inne. Man badu genakota week ekakata 2 wage eka paaara genawa ekai seen eka
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Machn washine macine eka gaddi 7.5Kg walata wadi ekak gnna.

    Samsung Inverter ekak gnna.ungema thawa ekak awilla thiynwa mata nama mathaka na(bubble mkakda mnda) eka inverter neme kohoma hari.
    inverter eke ghla thiynwa kelinma 10y warrnty gala.
    eka damro ekata wada hodai machn.
     
    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    Machn washine macine eka gaddi 7.5Kg walata wadi ekak gnna.

    Samsung Inverter ekak gnna.ungema thawa ekak awilla thiynwa mata nama mathaka na(bubble mkakda mnda) eka inverter neme kohoma hari.
    inverter eke ghla thiynwa kelinma 10y warrnty gala.
    eka damro ekata wada hodai machn.
    Eka thama ban baluwe. Damro eke 120 ganak
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    Dan 5 month walata kalin mamath washing machine ekai refrigerator ekakui gaththa.

    damro washing machine eka 45k hari 55 hari une.(7kg)

    samsung refrigerator inverter eka 125k una. (Liters 200 ganak hari 300 ganak hari. Hariyatama mathaka na.)

    Dekama worthy currant eka yanawath adui.
     
    • Like
    Reactions: krizta