Wasthi Production අනුරාධපුරට

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Wasthi Production අනුරාධපුරට

    ඔන්න වස්තිලා අනුරාධපුරට එනවළු. ඉතින් මේක ගැන Video එකකුත් දාලා තියනවා. ඒක පහලින් බලන්න. :lol:


    පුළුවන් අය Subscribe කරගෙනම යන්න. :D:D

    Palm Garden Anuradhapura Location - https://goo.gl/HesVPb :love:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උන් අනුරාධපුරේ තියා ලංකා පුරේ ගියත් අපිට පාන්ද ඕයි
     
    • Like
    Reactions: Don GasCan

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    උන් අනුරාධපුරේ තියා ලංකා පුරේ ගියත් අපිට පාන්ද ඕයි

    ඒක නම් දන්නෙ නෑ. පාන් කන්න ඕනෙ නම් කඩෙන් සල්ලි දීලා ගන්න වෙයි :P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    උන් අනුරාධපුරේ තියා ලංකා පුරේ ගියත් අපිට පාන්ද ඕයි
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    තවත් එක Subscribe හිගන්නෙක්

    හිගා කාලා නෑ.

    ගොඩක් උන් මෙතන බොරුවට බැන්නට Video එක දාපු ගමන් ගිහින් බලන්නෙ. ඉතිං උන් No careලු. අදාල නෑලු. පාන්ලු..... :yes::yes:

    බොරුවට කියවන්න එපා බං. :D:D:D
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    හිගා කාලා නෑ.

    ගොඩක් උන් මෙතන බොරුවට බැන්නට Video එක දාපු ගමන් ගිහින් බලන්නෙ. ඉතිං උන් No careලු. අදාල නෑලු. පාන්ලු..... :yes::yes:

    බොරුවට කියවන්න එපා බං. :D:D:D

    වීඩියෝ බලන්නේ එන්ටර්ටෙන් වෙන්න ... නැතුව උන් යන යන තැන ගිහිං බුදියාගන්න නෙමෙයි :lol: