පලයන් මිනිහෝ යන්න .. උන් වීඩියෝ එක හදල තියෙන්නෙත් මගේ ත්රෙඩ් එකයි පොස්ට් එකයි බලලා
http://www.elakiri.com/forum/showthread.php?t=1796188
වැඩක් නෑනේ යකෝ උබ රදල වෙලා මීගමුවේ කරා උන්ට කඩේ යන්නේ, ලැජ්ජයි හාමුවෝ

Penna behe ban. Mokak hari wachanayak eliyata dala eka ape gonnu tika ekama kiyawa kiyawa inawa.
Ow bn fb eka purama epa wenawa

අඩු කුලේ උන්ට රිදෙනවා තමයි කොහොමත් අඩු කුලේ කිව්වම![]()

Wasthi karanne ranilgei mangalagei golayo set ekakda?

අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
ඔන්න අලුත් ත්රෙඩ් එකක් දැම්මා. කට්ටියම මේකට සෙට් වෙමු.
Ubath wasthi team ekeda wada bn?image![]()

යකෝ උන්ගේ ඒ වීඩියෝ ඒක කතාව පට්ට චාටර්
ඒවා ගැන කියන්නේ නැතුව උන්ගේ කන්සෙප්ට් එකට එනම මනං කියන ඒක චාටර් යකෝ
script ඒක උන්ට ඕන නිසානේ යකෝ ලිවේ
නැත්තම් උබ එකක් යවපන් උන්ට

අනුන්ගේ ත්රෙඩ් කන්න එපා, උඹ දාපු එකට කැමති උන් ඒකට ඇවිත් බලයි. වසතිලා ගැන දාපු ත්රෙඩ් එකට උඹ ගෙවල් හදන හැටි වැඩක් නෑනෙ.