Wasthu case ekak..

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Ape gedara pradana dora, adi 7k wage usa tiyenne, anith janel adi 8k wage usai. meka wasthu walata anuwa case da?.. :nerd::nerd::nerd:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ජනෙල ගැනනම් දන්නේ නැ . දොරේ පළල දොරේ උසට වඩා බාගෙකට අඩු වෙන්න ඕන . :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    මොන වාස්තුද බන් උඹලට අව්ලක් නැත්නම් එච්ච්රය් නිකම් එක එකාට ඕන විදියට වැඩ නොකර හිටහන්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    දොර හොඳට අරින්න වහන්න පුලුවන්නම් .
    හොරුන්ට කඩන්න බැරි ශක්තිමත් දොරක්නම් වෙන අවුලක් නෑ :P
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    දොර හොඳට අරින්න වහන්න පුලුවන්නම් .
    හොරුන්ට කඩන්න බැරි ශක්තිමත් දොරක්නම් වෙන අවුලක් නෑ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොන වාස්තුද බන් උඹලට අව්ලක් නැත්නම් එච්ච්රය් නිකම් එක එකාට ඕන විදියට වැඩ නොකර හිටහන්
    :yes::yes::yes:
    ඹව්වා ඹලුවට දාගත්තාම තමා ලෙඩේ
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Oya Mona wasthuda bung

    Menna mewa tama wasthu
    Shashi%2BHewage.jpg
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය වාස්තු විද්‍යා එවුන් කියන ඒවා කරන්න ගියොත් එහෙම අමාරුවෙන් හදපු ගේ ආපහු උකස් තියන්න වෙයි