mata Kandulu Walin Pem Hasun Liyannata - Shatish Perera song eka hoyala denavadoooooooooooo.......
C centi4 Member Jul 14, 2007 25 0 0 Dec 13, 2010 #1 mata Kandulu Walin Pem Hasun Liyannata - Shatish Perera song eka hoyala denavadoooooooooooo.......
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Dec 13, 2010 #3 කදුලු වලින් පෙම් හසුන ලියන්නට කදුලු නෑතේ මා ලග ලදුනේ..// චපල සිතින් හෑර දා දුර යන්නට මෙමට ලදේ ආදරය කලේ..// කදුලු වලින් පෙම් හසුන ලියන්නට ඈස කදුලින් බර වී හෑඩුවා ඒ කදුලේ ඔබේ රුව දුටුවා සිත තෑවේම්න් මුලු රෑය ගෙවුනා ඔබ නෑති දා තනිකම දෑනුනා මම ඔබට ආදරෙයි සෑමදා කදුලු වලින් පෙම් හසුන ලියන්නට ලොව මා ගෙන් ඔබ ගෑන ඈසුවා මුව ගොලු වී අසරන වුවා කියූ වදන් අමතක කරදා ඈයිද ගියේ ඔබ මා හෑරදා මම ඔබට ආදරෙයි සෑමදා කදුලු වලින් පෙම් හසුන ලියන්නට කදුලු නෑතේ මා ලග ලදුනේ..// චපල සිතින් හෑර දා දුර යන්නට මෙමට ලදේ ආදරය කලේ..// කදුලු වලින් පෙම් හසුන ලියන්නට
කදුලු වලින් පෙම් හසුන ලියන්නට කදුලු නෑතේ මා ලග ලදුනේ..// චපල සිතින් හෑර දා දුර යන්නට මෙමට ලදේ ආදරය කලේ..// කදුලු වලින් පෙම් හසුන ලියන්නට ඈස කදුලින් බර වී හෑඩුවා ඒ කදුලේ ඔබේ රුව දුටුවා සිත තෑවේම්න් මුලු රෑය ගෙවුනා ඔබ නෑති දා තනිකම දෑනුනා මම ඔබට ආදරෙයි සෑමදා කදුලු වලින් පෙම් හසුන ලියන්නට ලොව මා ගෙන් ඔබ ගෑන ඈසුවා මුව ගොලු වී අසරන වුවා කියූ වදන් අමතක කරදා ඈයිද ගියේ ඔබ මා හෑරදා මම ඔබට ආදරෙයි සෑමදා කදුලු වලින් පෙම් හසුන ලියන්නට කදුලු නෑතේ මා ලග ලදුනේ..// චපල සිතින් හෑර දා දුර යන්නට මෙමට ලදේ ආදරය කලේ..// කදුලු වලින් පෙම් හසුන ලියන්නට