Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Watch eke katu 10:10ta thiyenne ai?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරලෝසු ගන්න ගියාම, එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් වල පුවත්පත් දැන්වීම් වල ඔයාලා දැකලා ඇති ඔරලෝසුවේ කටු 10.10ට තමයි තියලා තියෙන්නේ.

ගොඩක් brands තමන්ගේ ඔරලෝසු ප්‍රචාරණය කරන්නේ ඒ විදියට තමයි. ඉතින් ඔයාලට හිතිලා තියෙනවද ඇයි ඒ කියලා?

ඔන්න ඒකට හේතු කීපයක්ම තියෙනවා...

✽ ඔරලෝසුවේ සඳහන් සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට බාධාවක් නොවන ලෙස ඔරලෝසුවේ කටු 10.10ට තියනවා.

වෙන විදියකට ඔරලෝසුවේ කටු තිබුනොත් සන්නාමය සහ වෙළඳ සලකුණු හරියට දිස් වෙන්නේ නැ. ඉතින් අපි ඔරලෝසුවක් මිලදී ගනිද්දී

ඒ දේවල් පරික්ෂා කරන්න සහ ප්‍රචාරණයක් විදියට තමයි ඔරලෝසුවේ කටු 10.10ට තියන්නේ.

✽ 10.10 පිහිටීම සමමිතික “v” නිසා ගණුදෙනුකරුවන්ට එය වඩාත් ආකර්ශනීය වන බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම ඔරලෝසුවේ

කටු V හැඩයට පැවතීමෙන් ඔරලෝසුවේ මුහුණත සිනාසෙන මුහුණක හැඩය ගන්නා බව ඇතැමුන්ගේ මතයක්ද පවතිනවා.

✽ සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට ඔරලෝසුවේ කටු 8.20ට තියන්නත් පුළුවන්. නමුත් එයින් ^ අසතුටු මුහුණතක් දිස්වන නිසා

ගණුදෙනුකරුවන්ට එය ප්‍රසන්න නොවන බවට අදහසක් තියෙනවා.

✽ සමහර ඓතිහාසික සිද්ධින් නිසා මේ විදියට කරනවා කියන එක තවත් මතයක්. උදාහරණ විදියට ඇමරිකානු ජනාධිපති ලින්කන් සහ ඇමරිකානු ජනාධිපති කෙනඩි ඝාතනය වූ වෙලාව,

මාටින් ලුතර් කිංග් ඝාතනය වූ වෙලාව සහ ඇමරිකානුවන් ජපානයට පරමාණුක බෝම්බ දැමු වෙලාව වැනි දේවල්. නමුත් මේවයේ නම් සත්‍යතාවයක් නොමැති බව

හිතාගන්න පුළුවන්.

විස්තර අන්තර්ජාලයෙන්

[QUOTE="Misha_K, post: 23791163, member: 564893"] [SIZE="4"][COLOR="Blue"][CENTER]ඔරලෝසු ගන්න ගියාම, එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් වල පුවත්පත් දැන්වීම් වල ඔයාලා දැකලා ඇති ඔරලෝසුවේ කටු 10.10ට තමයි තියලා තියෙන්නේ. :yes: ගොඩක් brands තමන්ගේ ඔරලෝසු ප්‍රචාරණය කරන්නේ ඒ විදියට තමයි. ඉතින් ඔයාලට හිතිලා තියෙනවද ඇයි ඒ කියලා? :confused: [IMG]https://i.imgur.com/ZOwybkU.jpg?1[/IMG] ඔන්න ඒකට හේතු කීපයක්ම තියෙනවා...:D ✽ ඔරලෝසුවේ සඳහන් සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට බාධාවක් නොවන ලෙස ඔරලෝසුවේ කටු 10.10ට තියනවා. වෙන විදියකට ඔරලෝසුවේ කටු තිබුනොත් සන්නාමය සහ වෙළඳ සලකුණු හරියට දිස් වෙන්නේ නැ. ඉතින් අපි ඔරලෝසුවක් මිලදී ගනිද්දී ඒ දේවල් පරික්ෂා කරන්න සහ ප්‍රචාරණයක් විදියට තමයි ඔරලෝසුවේ කටු 10.10ට තියන්නේ. ✽ 10.10 පිහිටීම සමමිතික “v” නිසා ගණුදෙනුකරුවන්ට එය වඩාත් ආකර්ශනීය වන බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම ඔරලෝසුවේ කටු V හැඩයට පැවතීමෙන් ඔරලෝසුවේ මුහුණත සිනාසෙන මුහුණක හැඩය ගන්නා බව ඇතැමුන්ගේ මතයක්ද පවතිනවා. ✽ සන්නාමය සහ වෙළඳ සලකුණු විදිමත්ව ප්‍රදර්ශනයට ඔරලෝසුවේ කටු 8.20ට තියන්නත් පුළුවන්. නමුත් එයින් ^ අසතුටු මුහුණතක් දිස්වන නිසා ගණුදෙනුකරුවන්ට එය ප්‍රසන්න නොවන බවට අදහසක් තියෙනවා. [IMG]https://i.imgur.com/zZVS74E.jpg?1[/IMG] ✽ සමහර ඓතිහාසික සිද්ධින් නිසා මේ විදියට කරනවා කියන එක තවත් මතයක්. උදාහරණ විදියට ඇමරිකානු ජනාධිපති ලින්කන් සහ ඇමරිකානු ජනාධිපති කෙනඩි ඝාතනය වූ වෙලාව, මාටින් ලුතර් කිංග් ඝාතනය වූ වෙලාව සහ ඇමරිකානුවන් ජපානයට පරමාණුක බෝම්බ දැමු වෙලාව වැනි දේවල්. නමුත් මේවයේ නම් සත්‍යතාවයක් නොමැති බව හිතාගන්න පුළුවන්. [IMG]https://i.imgur.com/ws4JXgQ.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/HX3b2KZ.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/7IpbIGy.jpg?1[/IMG] [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="3"][B]විස්තර අන්තර්ජාලයෙන් [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom