මම අද පලවෙනි පාරට 3D film එකක් බැලුව (fast and furious 7)
සුපිරි අත්දැකීමක්
මගේ තියෙන්නේ 3D නැති normal LED laptop එකක්
එකට 3D glass එකක් අරන් 3D බලන්ඩ බැරිද?
මේක හරියිද?
http://ikman.lk/en/nvidia-3d-glass-for-sale-kegalle
3D display එකක්ම ගත්තහම තියෙන වාසිය මොකක්ද?
3D ෆිල්ම්ස් internet download කරන්නේ කොහෙන්ද?
Thank you

mama oka kala film ekata wada menna mekanam pattata penuna