මේ කියන්න යන ෆිල්ම් එක Horror,Thriller කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. එක නිසා ඒ වගේ ෆිල්ම් බලන්න ආස අය බලන්න ඕන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Release වුනේ 4 April 2008. IMDb Rating 6.0/10 20,044 votes අරන් තියනවා. මෙන්න මෙහෙමයි කතාව එක්තරා තරුණ දෙයුවලක් තමන්ගේ නිවාඩු කාලය ගත කරමින් සිටිනවා. එවිට එ අසලට එන තරුණයෙක් ආරාධනා කරනවා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් වු පුජ්‍ය ස්ථනයක් බලන්න යන්න. මේ අයත් කැමති උනා මේ ගමන යන්න. මේ තරුණ පිරිස පුජ්‍ය ස්ථනයට ඇතුල් වෙලා ටිකක් වෙලා යනකොට ඒ අසල ගම්වාසින් පිරිසක් ඇවිත් මේ අයගේ එක් තරුණයෙකුට වෙඩි තියනවා. ඊලගට ඔවුන් නටබුන් වු පුජ්‍ය ස්ථනය තුල කොටු වෙනවා. ඊලගට වෙන්නේ මොනවද කියලා දැනගන්න ඔන නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
mata k3g (Khabi kushi khabi gham) dvdrip 1a denna puluwanda??