world fastest video converter win avi!

@media

Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    world fastest video converter

    all-in-one-converterbj.jpg


    මම අද හිතුව ලෝකෙ තියන හොදම video converter මෘදුකාංගය අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදාගන්න.ඒ තමයි win avi all in one converter

    winavi.png


    සමහරු නම් මේක ගැන දන්නවත් ඇති,නොදන්න අයට දැනගන්නත් එක්ක තමයි මේ thread එක.
    ගොඩක් video converter දෙන අය නම් කියන්නෙ ඒ ගොල්ලොන්ගෙ එක ටමඉ අංක 1 කියල.පොඩ්ඩක් google කරොත් පෙනෙයි,නමුත් පහසුව සහ වේගය අතින් මම පාවිච්චි කරපු අනිත් converters එක්ක මේක ගොඩක් ඉස්සරහින් ඉන්නව.

    මට ඉස්සර තිබිච්ච ගටලුවක් තමයි මගෙ යාලුවො ඔය video song එකක් එහෙම දාගන්න අපෙ ගෙසදර එනව.ඒ ගොඩක් අය ගාව තිබ්බෙ chinese phone.ඉතින් බන් video එකක් දාන්න ගියම සසර එපා වෙනව. ඇයි බන් දාන දාන එක play වෙන්නෙ නෑනෙ :frown: මෙකෙන් ඒ ප්‍රශ්නෙ නම් විසදුනා.

    මේකෙ තියන features ටික බලාගන්නකො එහෙනම්

    Why choose WinAVI All-In-One Converter?
    High speed - Save time by 80%
    · It includes ZJMedia's AV compress engine, which is state of the art technology;
    · 4X speed than other video converter;
    · 4G movie only need 10 minutes.

    High quality video and Dolby AC3 audio
    · AV compress engine will give you a high quality in very fast conversion;
    · Converted files has a Dolby AC3 audio.

    Supports almost all popular format conversions
    · Input video formats: AVI, WMV, RMVB, RM, ASF, FLV,, MOV, QT, MP4, DV, 3GP, 3G2, DAT, MPG, MPEG, VOB, MKV, F4V
    · Input audio formats: WAV, RA, WMA, MP3, MP2, MKA, AAC, AC3, AIFF, AMR, M4A, AU
    · Output Device: iPod, iPhone, iPad, Apple TV, Mobile Phones, PSP, PS3, Xbox, Pocket PC, Windows Mobile, BlackBerry, Archos, iRiver PMP

    With just one click to convert
    · User-friendly interface that it is easily operated by anyone;
    · All conversions can be done easily and smoothly.
    · It is easy to use for the beginner as well as having advanced functions for the professional user.

    ආ තව එකක් මතක් උනා,ගොඩක් අය දැවෙන ප්‍රශ්නයක් නෙ subtitles tv එකෙ පෙන්නන්නෙ නැති එක,මේකෙන් සබ් ෆයිල් එක video එකටම දාල covert කරන්න පුලුවන්,කතා ඇති මෙන්න ලින්ක් එක latest full version එක.

    new link

    Home Page - http://www.all-in-one-converter.winavi.com/

    ================
    [INSTALL NOTES]
    ================

    Step 1: Please use 7Zip/WinRAR/Universal Extractor to EXTRACT FILES.
    Step 2: run the setup
    Step 3: Copy the crack folder content and paste it to the software installed directory.

    එහෙනම් අපි කැපුන, හැමෝටම ජය වේවා!
    ;)
     
    Last edited: