මූ මාර ජෝකරයෙක් නේ. ඌ හිතං ඇති ඌ එන්ගලන්තෙ -බ්‍රිටිශ් කිව්වම අපි නැවිලා ඌ කියන කියන විදියට නටයි කියලා.. අපිට ලපන්ද යකෝ තෝ බ්‍රිටිශ් වුනාට? ලංකාවේ බයියන්ට ගොබ්බසේනලාට බ්‍රිටිශ් කවුන්සලර් ඇවිල්ලා උපදෙස් දෙන්න. මු වගේ පඩත්තලයෙක්.. යකෝ තෝ රටත් දාලා ගිහින් එනවද ලැජ්ජ නැතුව අපිට උපදෙස් දෙන්න. පලයන් මෝඩයා. Mind your fu..Business