Mukuth aulak naha.... Lassanada?මේ සඳ මිතුරී එකේ ටැමිල් සෝන්ග් එක නේද??
රාජ්ගෙනේ මියුසික්
ඉතින් මේකේ තියෙන අවුල මොකද්ද??



naha meka ethakota Rajda copy kalee...
![]()
Eka thamai math ahanne... Kawda meka copy kalee...?? Raj da Ksun da?
![]()
අනේ බන් ඔය ටැමිල් ෆිල්ම් එකේම මියුසික්
රාජ්ගේ
ඉතින් අවුලක් නෑනේ
කවුරුවත් කොපි කරලා නෑ

E kiwwe?කවුරුවත් කොපි කලේ නෑ මචන්
රාජ් මියුසික් කරපු ටැමිල් සෝන්ග් එක තමා ඔය
රාජ් මියුසික් කරපු සිංහල සෝන්ග් එක තමා සඳ මිතුරී

Ahhh danne therunee....

appata siri..
KK th copy karanna patan aran daa![]()
![]()
song 1ka nam patta. visual 1th same