Watching movies

Do u watch with subtitles or not?


  • Total voters
    54
  • Poll closed .

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    How many of U watch with or without Sinhala subtitles
     
    Last edited:

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    I watch mainly without English subtitles.

    But in some cases where i cannot understand in some scenes i do use the assistance of English subtitles
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    without

    SUB දාගත්තම එක movie එක බලන්න වෙන්නෙ නෑ SUB කියවනව මිසක් .
    English නම් TV series එහෙම බලනවනම් හොදට හැදෙනවා .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Come on, MAN UP, just vote...I voted:yes::yes:

    This is just to understand the level of language barrier among ELAKIRIAN bros. Is it Bilingually High or Low?
    ;)
    මොනවත් දාන්නේ නෑ තියෙන විදිහට බලනවා :baffled: ඕවා දාපුවම සබ් කියවන්න ඇහැ යනව ෆිල්ම් එක බලන්න වෙන්නේ නෑ. යන්තන් සරල ඉංග්‍රීසි තේරෙනවා ඒ හින්ද අවුලක් නෑ හැම දෙබසම ඉතින් තෙරුන් ගන්න උත්සහ කරන්නේ නෑ මමනං කතාව තේරුනාම ඇති.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම නම් සිංහල ෆිල්ම් බලන්නේ ඉන්ග්ලිෂ් සබ් දාගෙන!:cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    poll එක හරියට දාල නෑ 3ටම vote කරන්න පුලුවන් :lol: ඒ නිසා තුනටම vote කලා :lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම නම් සිංහල ෆිල්ම් බලන්නේ ඉන්ග්ලිෂ් සබ් දාගෙන!:cool::cool:

    ඉතින් කොහොමද කියහන්කෝ රටක් හැටියට ඉස්සරහට යන්නේ :lol::lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    SUB දාගත්තම එක movie එක බලන්න වෙන්නෙ නෑ SUB කියවනව මිසක් .
    English නම් TV series එහෙම බලනවනම් හොදට හැදෙනවා .

    :):):yes: