Water Bill Help ....

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    machanla mata mara seen ekak set unane ..... kata hari me wage deyak set wela tiyenawanam idea ekak deepalla....

    Ada dwala water bill liyanna apu dial eka kiyala tiyenawa.... units 190 k gihin tiyenawa... Rs. 20,000.00 k wath wei bill eka kiyala ...

    Ape gedara last six month average usage eka baluwoth units 17 - 20 atara tama... Bt pora kiyanawa.... dana masa 2-3 ka indala ape bill eka godak wadei... utath sure nati nisa u parana ewa balala aduwen tamai damme ... digatama ehema karanna be... ekko bill eka liyala dennam (20 kata witara) ..

    Nattam u danna dial ekak innawa.. uta kiyala shape eke meter eka change karala dennam kiyala... (ekata 5000.00 illala)...

    Mama ghin meter eka baluwama eke units 2513 k tama tiyenne... bt pora dath bill eka liyala tiyenne units 190 k aduwen.... e kiyanne 2323 kata tamai ...

    Ekath deela tiyenne amma 5000 k gewala shape karagamu kiwwa hindalu ... nattam bill ekak denna be kiwwalau ...

    Ape gedara podi batayaka paliala .... lagadi repair kala tamai ban ... eth machan masekata units 100k witara waste une nane...

    Mekata mokada karanne .... Danna ewun help karapalla.... Water board kauru hari innawanam plz advise me... :(:(:(:(:(:(:(
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    UBALAGE METER EKE IDALAAAA , GETA YANA ATHARA MAGA LEEK ATHI,. OKA PODI DEYAKK METER EKA GALAWALA ANITH PATHTHA ALLAPAN..MEETER EKA AA ASSATA YANAWA.. REPAIR EKATH KARAPAN...ARUA 1000K DEEPAN WADE KALA KIYALA,....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යුනිට් 190ක් කියන්නෙ වතුර ඝන මීටර් 190ක් ඒ කියන්නෙ වතුර ලීටර් 190000ක්

    ඒ කියන්නෙ කඩේ ගන්න තියන ලීටර් 1 වතුර බෝතල් 190000ක්.
    ඔය වතුර ප්‍රමාණයේ බර කිලෝ 190000. ටොන් 190ක්. ටොන් 10 අදින්න පුලුවන් ලොරියකින් 19 පාරක් අදින්න ඕනෙ බරක්. කොටින්ම කිවුවොත් කැරිම වතුර තොගයක්. ජාතික අපරාධයක්. දැනුවත්ව කලා නම් සහ ගහන අපරාධයක්. ඔය ගාන ගෙවපං නැත්තං ලබන ආත්මෙ ගොනෙක් වෙලා අප කුඹුර හාන්න වෙනවා උඹට :yes:

    උඹෙ නම නාමල් රාජපක්ෂ නේද? :eek:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    machanla mata mara seen ekak set unane ..... kata hari me wage deyak set wela tiyenawanam idea ekak deepalla....

    Ada dwala water bill liyanna apu dial eka kiyala tiyenawa.... units 190 k gihin tiyenawa... Rs. 20,000.00 k wath wei bill eka kiyala ...

    Ape gedara last six month average usage eka baluwoth units 17 - 20 atara tama... Bt pora kiyanawa.... dana masa 2-3 ka indala ape bill eka godak wadei... utath sure nati nisa u parana ewa balala aduwen tamai damme ... digatama ehema karanna be... ekko bill eka liyala dennam (20 kata witara) ..

    Nattam u danna dial ekak innawa.. uta kiyala shape eke meter eka change karala dennam kiyala... (ekata 5000.00 illala)...

    Mama ghin meter eka baluwama eke units 2513 k tama tiyenne... bt pora dath bill eka liyala tiyenne units 190 k aduwen.... e kiyanne 2323 kata tamai ...

    Ekath deela tiyenne amma 5000 k gewala shape karagamu kiwwa hindalu ... nattam bill ekak denna be kiwwalau ...

    Ape gedara podi batayaka paliala .... lagadi repair kala tamai ban ... eth machan masekata units 100k witara waste une nane...

    Mekata mokada karanne .... Danna ewun help karapalla.... Water board kauru hari innawanam plz advise me... :(:(:(:(:(:(:(
    oya wedema ape office eke meter eketh una. January usage eka units 240 kiyala awa. units 240k kiyanne awurudu 3ka withara water bill ekak. anika oya pipe line eken eka maasekata ochchara wathura pramanayak out karanna baha. aniwa oka meter eke aulak wenna athi. ikmanatama water board ekata call karala kiyanna. ethakota un thawa meter ekak serial set karala maaseka usage eka balai. meters 2 readings wenas nam kisi aulak na. aluth meter ekak set karai.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මමත් හිතන්නෙ leak එකක් ඇති කියල නැත් නම් මීටර් එකේ අවුලක් අද උදේ ඉදන් හෙට උදේ වෙන කොට කොච්චර units ගිහින් ද කියලත් බලන්න
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මමත් හිතන්නෙ leak එකක් ඇති කියල නැත් නම් මීටර් එකේ අවුලක් අද උදේ ඉදන් හෙට උදේ වෙන කොට කොච්චර units ගිහින් ද කියලත් බලන්න

    leak එකක් වෙලා යුනිට් 190ක් යන්න බැ මචං. බටයක් සම්පුර්නෙම ඇරලා තියන්න වෙයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18067510 said:
    යුනිට් 190ක් කියන්නෙ වතුර ඝන මීටර් 190ක් ඒ කියන්නෙ වතුර ලීටර් 190000ක්

    ඒ කියන්නෙ කඩේ ගන්න තියන ලීටර් 1 වතුර බෝතල් 190000ක්.
    ඔය වතුර ප්‍රමාණයේ බර කිලෝ 190000. ටොන් 190ක්. ටොන් 10 අදින්න පුලුවන් ලොරියකින් 19 පාරක් අදින්න ඕනෙ බරක්. කොටින්ම කිවුවොත් කැරිම වතුර තොගයක්. ජාතික අපරාධයක්. දැනුවත්ව කලා නම් සහ ගහන අපරාධයක්. ඔය ගාන ගෙවපං නැත්තං ලබන ආත්මෙ ගොනෙක් වෙලා අප කුඹුර හාන්න වෙනවා උඹට :yes:

    උඹෙ නම නාමල් රාජපක්ෂ නේද? :eek:

    :lol: :lol: :lol:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla .... leak eka posi ekak ban .... polawe indala 6 inches wage yatin tiyena pipe ekak ban damage wela tibbe....

    Mata terna taramin nam eka units 190k yanna tarama case ekak nemei ban ... etanin oya taram waturak leak unanam..... e patta mada godak wenna onine ban .. Kumburak wage wenna onine...

    Ane manada ban .... mara seen tama ....
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    පැටියා;18067510 said:
    යුනිට් 190ක් කියන්නෙ වතුර ඝන මීටර් 190ක් ඒ කියන්නෙ වතුර ලීටර් 190000ක්

    ඒ කියන්නෙ කඩේ ගන්න තියන ලීටර් 1 වතුර බෝතල් 190000ක්.
    ඔය වතුර ප්‍රමාණයේ බර කිලෝ 190000. ටොන් 190ක්. ටොන් 10 අදින්න පුලුවන් ලොරියකින් 19 පාරක් අදින්න ඕනෙ බරක්. කොටින්ම කිවුවොත් කැරිම වතුර තොගයක්. ජාතික අපරාධයක්. දැනුවත්ව කලා නම් සහ ගහන අපරාධයක්. ඔය ගාන ගෙවපං නැත්තං ලබන ආත්මෙ ගොනෙක් වෙලා අප කුඹුර හාන්න වෙනවා උඹට :yes:

    උඹෙ නම නාමල් රාජපක්ෂ නේද? :eek:

    Eka tamai ban matath tiyena problem eka.... oya tarama waturak giyanam tsumaniyak wage wenna oni ....

    Apo e wahu patiyawanam mataka karannath epa ban .... (Namal)
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    water board ekta ghilla complain ekak dpn mchn.. un check kranwa maseka bill eka 50% adu kranwa masekata wada ghnthiyenawa nm eth maseka witharak adu krnne.. uba kheda kiyapnko...