Water bill light bill pay කරන්න_තැනක්
මචං වතුර බිල් ලයිට් බිල් pay කරන්නේ කොහෙන්ද?මම online pay කරේ.මේ මාසේ වතුර බිල rs 2000+ අැවිත්..අපිට කලින් මාසෙට rs 300ක් වගේ ඵන්නේ..මම හිතන්නේ කලින් online pay කරපුවා උන්ට ගිහින් නැහැ වගේ..ඒවා ඵකතු වෙලා අාවද දන්නේ නැහැ..මට රිසිට් ඵකක් නැති නිසා proof දෙන්නත් බැහැ..ඒක නිසා online bill ගෙවන ඵක නවත්තන්න ඉන්නේ..උඹලා බිල් ගෙවන තැනක් කියපංකො.

Last edited:
ow ban me tharam kal awulak une naha matath.me mase thama.