Water board එකේ මේ gadget එක මොකක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Water board එකෙන් පාලම් ළඟ සෙට් කරන මේ gadget එක මොකක් ද?

    මේකෙන් මොකක් ද වෙන්නේ?

    මෙකේ එක එක විඳිහේ designed (ගොඩක් ඒවා පොඩි) තියන ඒවා දැකල තියනවා.

    rsz_img_20210131_171023.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕක මෙහෙම අයිටම් එකක් වෙන්න බැරිද ?? ඔයාලගේ ගෙදර පැත්තටද අර පුන්ඩලය හරවල තියෙන්නේ??? එහායින් නාන ලිදකුත් තියනව වගේ.

    around-periscope-1.jpg
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක මෙහෙම අයිටම් එකක් වෙන්න බැරිද ?? ඔයාලගේ ගෙදර පැත්තටද අර පුන්ඩලය හරවල තියෙන්නේ???

    View attachment 111404
    ගෙදර ඉඳන් KM 100 විතර ඇතින් ඕක දැක්කේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pressure controlling mokake hari ekake wage neda? :confused: ane manda danne naa :no:
    දන්නේ නෑ බං. Electricity එක යන wire එකක් වත් දැකල නෑ ඕකට connect වෙන.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    hulan ena seen eka ban, issara water line eke hulan enawa. ekatath meter eka karakenawa. water cut ekakin passe wage patta hulan parak enawa. eka nawattanna wenna one oka gahanne.
     
    • Like
    Reactions: U-tag

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Okata kiyanne "Air Pressure Relief Valve" kiyala.

    "Air Release Valves, or Air Relief Valve function to release air pockets that collect at each high point of a full pressured pipeline. ... This greater force opens the orifice whenever air pockets collect in the valve. Air Release Valves are essential for pipeline efficiency and water hammer protection."

    1612190474172.jpeg