Board Resolution එකේ දාන්න ඕනේ දේ පිටස්තර අය තීරණය කරන්නේ කොහොමද ?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    උන්ගෙ බැංකුවේ policy වලට comply කරන වගන්ති උඹේ එකේ නැත්නම් එක්කො උන් ඕක කරන්න ඕන නැත්නම් උඹට සර්විස් එක දෙන එක නවත්තන්න ඕන. උන්ට යකෝ financial monitoring, antimoney laundering, risk assessment වගේ දේවල් වලට ඕන ඒව ඕව අස්සට දාගන්න ඕන.

    උඹට ඕන හුට්ටක් හදාගන්න පුළුවන් හැබැයි ඒකට බැංකුව comply කරන්න ඕන කියල එකක් නෑ.පුප නොදී ඕක බෑන්ක් template එකට හදල වැඩේ කරගනින් බක පණ්ඩිත නොවී.

    Chat gpt අහනවනම් Can a bank refuse to provide services if my company's board resolution does not comply with their policies වගේ එකක් අහපිය ගොං ප්‍රශ්න නාහ. දැං දුප් කොනට.
    මේක තමා විය යුත්තේ
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    පෙට්ටගමක් අරගෙන සල්ලි ටික පෙට්ටගමේ දැම්මොත් නරකද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උන්ගෙ බැංකුවේ policy වලට comply කරන වගන්ති උඹේ එකේ නැත්නම් එක්කො උන් ඕක කරන්න ඕන නැත්නම් උඹට සර්විස් එක දෙන එක නවත්තන්න ඕන. උන්ට යකෝ financial monitoring, antimoney laundering, risk assessment වගේ දේවල් වලට ඕන ඒව ඕව අස්සට දාගන්න ඕන.
    chartered accountant කියනවා එහෙම වගන්ති දාන්න බෑ එයා ඒක හදන්න අයිතිය තියෙන්නේ කොම්පැනි එකට කියලා උන්ට නමේ කියලා උන්ට තියෙන්නේ දෙන එක ගන්න කියලා. බැංකුවේ උන්ට තේරුම් කළාම උන් ඇහුනේ නෑ වගේ ඉන්නවා company secretary මේක කිව්වා වෙන බැංකුවක් try කරන්න කිව්වා වෙන බැංකුවට ගියාම උන්ම Board Resolution හදනවා ඔකොම ලියලා හැබැයි Copy එකක් ඉල්ලුවම දෙන්න බැහැ කියනවා Mintbook කියලා එකක් තියෙනවා එකේ අලවන්න ඕනේ Board Resolution ටික උන්ට ඕක කිව්වාම ඇහුනේ නැහැ වගේ ඉන්නවා

    මාර පිඩනයක බන් ඉන්නේ අරන් තියෙන ඒවගෙන් පිස්සු කෙලිනවා එකක් ගන්න ගියාම උන්ගේ හෙන ගනම්

    මේක තමා විය යුත්තේ
    මම හොදට හෙව්වා Board Resolution එකේ Directors ලා එකතු වෙලා ගන්න තීරණයකට company secretary Board Resolution එක හදන එක වෙන්නේ. එකට වෙන කෙනක් ට මැදිහත් වෙලා එකේ ලියන්න ඕනේ දේවල් වලට උපදෙස් දෙන්න බැහැ කියල කියන්නේ කොම්පැනි එක ඇතුලේ Document එකක් එක ඉතින් වෙලා තියෙනේ බැංකුවෙන් කියනව උන්ට ඕනේ එකම ලියන්න කියලා මම ගොඩක් අයගෙන් ඇහුව හැමෝම කිව්වේ එහෙම කියන්න බැහැ කියලා
    ------ Post added on Aug 8, 2025 at 7:33 PM
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    මම හොදට හෙව්වා Board Resolution එකේ Directors ලා එකතු වෙලා ගන්න තීරණයකට company secretary Board Resolution එක හදන එක වෙන්නේ. එකට වෙන කෙනක් ට මැදිහත් වෙලා එකේ ලියන්න ඕනේ දේවල් වලට උපදෙස් දෙන්න බැහැ කියල කියන්නේ කොම්පැනි එක ඇතුලේ Document එකක් එක ඉතින් වෙලා තියෙනේ බැංකුවෙන් කියනව උන්ට ඕනේ එකම ලියන්න කියලා මම ගොඩක් අයගෙන් ඇහුව හැමෝම කිව්වේ එහෙම කියන්න බැහැ කියලා
    ------ Post added on Aug 8, 2025 at 7:33 PM
    ඔබ කියන කතාව ඇත්ත උනත් Board Resolution එකකට ස්තාවර ෆෝමැට් එකක් නැති නිසා නීතියට ගිහින් දිනන්න බෑ.ඕකෙන් වෙන්නේ වැඩේ නොකෙරෙන එක.එකයි අප කියූ දෙය අවසාන උත්තරේ කිවුවේ.අපේ වාද වලින් උසාවියට වැඩක් නෑ.නීතියේ හිල්.
     
    • Like
    Reactions: Sen-lu and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔබ කියන කතාව ඇත්ත උනත් Board Resolution එකකට ස්තාවර ෆෝමැට් එකක් නැති නිසා නීතියට ගිහින් දිනන්න බෑ.ඕකෙන් වෙන්නේ වැඩේ නොකෙරෙන එක.එකයි අප කියූ දෙය අවසාන උත්තරේ කිවුවේ.අපේ වාද වලින් උසාවියට වැඩක් නෑ.නීතියේ හිල්.
    හ්ම්ම් company secretary ඉන්න එකා කැමති නැහැ දැන් ඔකොටම කලින් ඌව එලවන්න වෙනවා ඉස්සර අම්මා හිටියේ අම්මාගේ නමම දාගන්න වෙනවා ඔලුව ඉදෙමෙන්න ඉගෙන ගත්ත උන් දාගත්තාම වැඩේ කරන්නේ නැහැ ඌ එහෙම ඕනේ නැහැ ගගා ඉන්නවා
     
    • Sad
    Reactions: lankalk

    Sen-lu

    Well-known member
  • chartered accountant කියනවා එහෙම වගන්ති දාන්න බෑ එයා ඒක හදන්න අයිතිය තියෙන්නේ කොම්පැනි එකට කියලා උන්ට නමේ කියලා උන්ට තියෙන්නේ දෙන එක ගන්න කියලා. බැංකුවේ උන්ට තේරුම් කළාම උන් ඇහුනේ නෑ වගේ ඉන්නවා company secretary මේක කිව්වා වෙන බැංකුවක් try කරන්න කිව්වා වෙන බැංකුවට ගියාම උන්ම Board Resolution හදනවා ඔකොම ලියලා හැබැයි Copy එකක් ඉල්ලුවම දෙන්න බැහැ කියනවා Mintbook කියලා එකක් තියෙනවා එකේ අලවන්න ඕනේ Board Resolution ටික උන්ට ඕක කිව්වාම ඇහුනේ නැහැ වගේ ඉන්නවා
    චාටර් එකවුන්ටන් පිස්ස උඹේ තරහකාරයෙකද?

    හැම එකාගෙම Board Resolutions වල වගන්ති චෙක් කර කර ඉන්න වියදම් කරන්න හෝ කාලය ගත කරන්න බැංකුවලට පිස්සුනෑ. ඒකයි උන් ඔය පොදු ෆෝමැට් එකක් දෙන්නෙ පොඩි පොඩි කොම්පැනි වලට. උඹ මල්ටි මිලියන් කොම්පැනියක් උනාම උඹට ඕන බෝඩ් රෙසලූෂන් හදාගනින්.

    වැඩේ වෙන්න ඕන නම් ඔය චාටර් එකවුන්ටන් පිස්සව එලවලා බැංකුවත් එක්ක වැඩකරන්න පුළුවන් එකෙක්ව හොයාගනින්.
     
    • Like
    Reactions: lankalk

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Pvt Ltd එකක් රෙජිස්ටර් කරේ ඇයි බන්. මොනවද උබ කරන්නේ? කොටස් හිමියෝ කීප දෙනෙක් ඉන්නවද? කොටස් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවද?

    මට හිතෙන්නේ නම් තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා උබට ඕන වැඩ ටික ලේසියෙන් අඩු වියදමින් කරගන්න පුලුවන් කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    චාටර් එකවුන්ටන් පිස්ස උඹේ තරහකාරයෙකද?

    හැම එකාගෙම Board Resolutions වල වගන්ති චෙක් කර කර ඉන්න වියදම් කරන්න හෝ කාලය ගත කරන්න බැංකුවලට පිස්සුනෑ. ඒකයි උන් ඔය පොදු ෆෝමැට් එකක් දෙන්නෙ පොඩි පොඩි කොම්පැනි වලට. උඹ මල්ටි මිලියන් කොම්පැනියක් උනාම උඹට ඕන බෝඩ් රෙසලූෂන් හදාගනින්.

    වැඩේ වෙන්න ඕන නම් ඔය චාටර් එකවුන්ටන් පිස්සව එලවලා බැංකුවත් එක්ක වැඩකරන්න පුළුවන් එකෙක්ව හොයාගනින්.
    chartered accountant ට අත්දැකීම් තියෙනවා ඇති එයා ගොඩක කොම්පැනි වල වැඩ කරන කෙනක්. එයා කියනවා එයාගේ පැත්තේ එයා බැංකු ගිණුම් IT කොම්පැනි වලට Open කළා කියලා එහෙම Board Resolutions හදලා

    මම දවසක් එළකිරි එකේම කෙනක් ට දිලා ගොඩක්ම හොදට හදාගෙන ගියා එක වැඩක් වුනේ නැහැ ,

    දැන් වෙන බැංකු වලින් Board Resolutions උන් හදනවා අපිට අත්සන් කරන්න කියනවා එක නීති විරෝදී ඒ මදිවට එකේ Copy එකක් ඉල්ලුවට දෙන්නේ නැහැ එක තැනකට මම ලගදි Copy දෙන්න බැරිනම් එපා කියලා ආවා එන්න.

    Pvt Ltd එකක් රෙජිස්ටර් කරේ ඇයි බන්. මොනවද උබ කරන්නේ?
    පොඩි IT වැඩක් කුලී හිමියා අවසර දෙන්නේ නැහැ තනි පුද්ගල br එක ගන්න එක නිසා Pvt Ltd කරේ , ප්‍රොසෙස් එක වැඩි තනි පුද්ගල වලදී ඔප්පු එහෙම දෙන්න ඕනේ , ගෙදර බෝර්ඩ් එකක් දාන්න ඕනේ හෙනම විහිළුවක් එකනම්.
    කොටස් හිමියෝ කීප දෙනෙක් ඉන්නවද? කොටස් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවද?
    ඒවා නැහැ බන්
    මට හිතෙන්නේ නම් තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා උබට ඕන වැඩ ටික ලේසියෙන් අඩු වියදමින් කරගන්න පුලුවන් කියලා.
    පුළුවන් කුලියට ඉන්න නිසා අමාරුයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    chartered accountant ට අත්දැකීම් තියෙනවා ඇති එයා ගොඩක කොම්පැනි වල වැඩ කරන කෙනක්. එයා කියනවා එයාගේ පැත්තේ එයා බැංකු ගිණුම් IT කොම්පැනි වලට Open කළා කියලා එහෙම Board Resolutions හදලා

    මම දවසක් එළකිරි එකේම කෙනක් ට දිලා ගොඩක්ම හොදට හදාගෙන ගියා එක වැඩක් වුනේ නැහැ ,

    දැන් වෙන බැංකු වලින් Board Resolutions උන් හදනවා අපිට අත්සන් කරන්න කියනවා එක නීති විරෝදී ඒ මදිවට එකේ Copy එකක් ඉල්ලුවට දෙන්නේ නැහැ එක තැනකට මම ලගදි Copy දෙන්න බැරිනම් එපා කියලා ආවා එන්න.

    පොඩි IT වැඩක් කුලී හිමියා අවසර දෙන්නේ නැහැ තනි පුද්ගල br එක ගන්න එක නිසා Pvt Ltd කරේ , ප්‍රොසෙස් එක වැඩි තනි පුද්ගල වලදී ඔප්පු එහෙම දෙන්න ඕනේ , ගෙදර බෝර්ඩ් එකක් දාන්න ඕනේ හෙනම විහිළුවක් එකනම්.

    ඒවා නැහැ බන්

    පුළුවන් කුලියට ඉන්න නිසා අමාරුයි

    ඔව් ගෙදර අයිතිකාරයා වැඩේට කැමති වෙන්න ඕනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔව් ගෙදර අයිතිකාරයා වැඩේට කැමති වෙන්න ඕනේ.
    පොර මොනවත් දන්නේ නැති එකෙක් ගොනෙක් වගේ, එක නිසා බය වුනා මම අහන්කොටම ගේ ලියාගන්න එනවා කියලා හිතන්න ඇති කියලා මට හිතුණා , බදු ඔප්පු නැතව දීලා තියෙන්නේ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,263
    12,706
    113
    🌎
    Pvt Ltd එකක් රෙජිස්ටර් කරේ ඇයි බන්.
    මට හිතෙන්නේ නම් තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා උබට ඕන වැඩ ටික ලේසියෙන් අඩු වියදමින් කරගන්න පුලුවන් කියලා.
    පොඩි IT වැඩක් කුලී හිමියා අවසර දෙන්නේ නැහැ තනි පුද්ගල br එක ගන්න එක නිසා Pvt Ltd කරේ , ප්‍රොසෙස් එක වැඩි තනි පුද්ගල වලදී ඔප්පු එහෙම දෙන්න ඕනේ , ගෙදර බෝර්ඩ් එකක් දාන්න ඕනේ හෙනම විහිළුවක් එකනම්.
    පුළුවන් කුලියට ඉන්න නිසා අමාරුයි

    ඉතින් යකෝඕඕව් උබලෑ ගෙදරට කවුරුත් physically ඇවිදගෙන එන්නෙ නැහැනෙ සර්විසස් ගන්න. උබ ඕවා ගැන කුලී හිමියට කියන්නෙ මොකද? ඔන්ලයින් ජොබ් එකක් කරනව කිව්ව නම් ඉවරනෙ. තනිපුද්ගල BR එක අරගෙන ඕක කරපන්. හැම සතියෙම බැංකා ගානෙ දුවන්නෙ නැතුව රිලැක්ස් එකේ කරගෙන යන්න පුලුවන්. බෝර්ඩ් එකක් දැම්මෙ නැහැ කියල ගෙදරට පොලිසියෙන් පනින්නෙ නැහැ. මටනම් හිතෙන්නෙ උබ negotiate කරන විදිහෙ අවුලක් තියෙන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඉතින් යකෝඕඕව් උබලෑ ගෙදරට කවුරුත් physically ඇවිදගෙන එන්නෙ නැහැනෙ සර්විසස් ගන්න. උබ ඕවා ගැන කුලී හිමියට කියන්නෙ මොකද? ඔන්ලයින් ජොබ් එකක් කරනව කිව්ව නම් ඉවරනෙ. තනිපුද්ගල BR එක අරගෙන ඕක කරපන්. හැම සතියෙම බැංකා ගානෙ දුවන්නෙ නැතුව රිලැක්ස් එකේ කරගෙන යන්න පුලුවන්. බෝර්ඩ් එකක් දැම්මෙ නැහැ කියල ගෙදරට පොලිසියෙන් පනින්නෙ නැහැ. මටනම් හිතෙන්නෙ උබ negotiate කරන විදිහෙ අවුලක් තියෙන්නෙ
    ඔප්පුව ඉල්ලනවා ප්‍රදේශීය ලේකම් එකෙන් මේ ඉඩමට ඔප්පු නැහැ කියලා කිව්වා කුලී කාරයා

    සමහර විට බෑ කියන දේ කියපු හැටි වෙන්න ඇති

    එක නිසා කරන්න වුනේ නැහැ මම ඒ කාලේ කඩ කාමර එහෙම ගත්තා උන් කැමති නැහැ බදු ඔප්පු ලියන්න ඉතින් එහෙම BR ගන්න එක ලේසි නැහැ
     
    • Like
    Reactions: clumsyhulk

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඉතින් යකෝඕඕව් උබලෑ ගෙදරට කවුරුත් physically ඇවිදගෙන එන්නෙ නැහැනෙ සර්විසස් ගන්න. උබ ඕවා ගැන කුලී හිමියට කියන්නෙ මොකද? ඔන්ලයින් ජොබ් එකක් කරනව කිව්ව නම් ඉවරනෙ. තනිපුද්ගල BR එක අරගෙන ඕක කරපන්. හැම සතියෙම බැංකා ගානෙ දුවන්නෙ නැතුව රිලැක්ස් එකේ කරගෙන යන්න පුලුවන්. බෝර්ඩ් එකක් දැම්මෙ නැහැ කියල ගෙදරට පොලිසියෙන් පනින්නෙ නැහැ. මටනම් හිතෙන්නෙ උබ negotiate කරන විදිහෙ අවුලක් තියෙන්නෙ

    BR එක ගන්න ඔප්පුවේ කොපි දෙන්න ඕනා ග්‍රාමසේවක සහතික කරලා.
    ඔප්පුව තමන්ගේ නෙවෙයිනම් අයිතිකාරයා ලෙටර් එකක් දෙන්න ඕනා ව්‍යාපාරය කරනවට විරුද්දත්වයක් නෑ කියලා. ඒ ලෙටර් එක ග්‍රාමසේවක ඉස්සරහා අත්සන් කරලා සහතික කරන්න ඕනා.
    බදු ඔප්පුවත් ඕනා.

    මූට කරන්න තිබ්බේ බදු ඔප්පුව ලියන්න කැමති, ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න අකමැති නැති තැනකින් ප්ලේස් එකක් බද්දට ගන්න. එහෙම අරන් අර වැඩ ටික කරලා BR එක ගත්තනම් ඉටපස්සේ කිසි අව්ලක් නැතුව බිස්නස් එක කරන් ඉන්න තිබ්බා.
     
    • Like
    Reactions: clumsyhulk

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    හ්ම්ම් company secretary ඉන්න එකා කැමති නැහැ දැන් ඔකොටම කලින් ඌව එලවන්න වෙනවා ඉස්සර අම්මා හිටියේ අම්මාගේ නමම දාගන්න වෙනවා ඔලුව ඉදෙමෙන්න ඉගෙන ගත්ත උන් දාගත්තාම වැඩේ කරන්නේ නැහැ ඌ එහෙම ඕනේ නැහැ ගගා ඉන්නවා
    Company secretary inne one directors LA kiyana widihata. Nathuwa secretary ta one widihata newei.
     
    • Like
    Reactions: Sen-lu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Company secretary inne one directors LA kiyana widihata. Nathuwa secretary ta one widihata newei.
    මම කියන විදියට හැදුවා එකේ අවුල් කිහිපයක් එනවා බන්

    Sample එකේ මෙහෙම එනවා

    Insert the combination of signatures eg. "any two Directors" or otherwise as may be required by the Articles of Association

    අපි One Director and secretary කියලා දැම්මා එත් එක පිළිගන්න බෑ කියනවා වචනයක් වත් වෙනස් වෙන්න බෑ කියනවා

    පස්සේ මම Director අලුතින් Add කරන්න ගියා මම එකට නීති උපදෙස් ගත්ත බන් එයා කියනවා මට Board Resolution එකට නම දාන්න Director ලා දාන්න එපා කියලා Board Resolution එක කොම්පැනියේ ඇතුලේ Document එකක් කියලා එක හදන්න පුර්ණ අවසරය තියෙනවා කියලා අපිට උන් අපි දෙන එක ගන්න ඕනේ කියලා එක වෙනස් කරලා දෙන්න කියලා කියන්න කිසිම අයිතියක් නැහැ කියලා. එක නිසා Director ලා එකතු කරන්න ඕනේ නැහැ කියලා කියනවා බැංකුවේ නීතියක් නැහැ කියනවා එහෙම. උන් තනි Director දාලා Open කළා කියනවා වෙන ශාකා වල.

    ඒ බැංකුව පැත්තකට දාමුකෝ......

    මම වෙන බැංකුවකට ගියා Latterhead එක ඉල්ලනවා දුන්නා බන් මුන් ලිව්වට Board Resolution එකේ Copy දෙන්න කැමැති නැහැ Mintbook එකේ අලවන්න කියලා Board Resolution එක ඕනේ මට.

    Board Resolution උන්ම ලියන එක නීතිවිරෝදී කියනවා බන් මම උපදෙස් ගත තැන කෙනා. Board Resolution එක ලියන්න ඕනේ අපිම තමා කියල කියන්නේ.