Water bottle business

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    ඉස්සර මෙහෙම business එකක් තිබ්බෙ නෑ. වතුර විකුනන්න පටන් අරගෙන දැන් වැඩි කාළයක් නෑ නේද?

    දැං ඔය බදුර්දීන් ලා එහෙම ගස් කපන්න ගත්තම, අපි ඉන්න අද කාලේ නම් මෙහෙම පරිසරය මේ තරමට රැකිලා තියෙනව.

    තව අවුරුදු ගාණක් ගියහම වායු දූෂණය වැඩි වෙයි නේද?

    එතකොට වතුර වගේම පිරිසිදු හුලං අපිට සල්ලි දීල ගන්න වෙයිද මේ වගේ?

    නෑ ඉතිං අපි ඒ කාලේ හිතුවේ නෑ නේද ජීවිතේට වතුර සල්ලි දීල ගන්න වෙයි කියලා? ඒ වගේ තමයි.

    එහෙම වෙන්න තව කොච්චර කාළයක් යයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Canned air danma tiyenawa bn wena ratawal wala wikuanna:yes:.lankawe nan laga pathaka wena ekak ne.manufacturinf plants ehema godak adui ne.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඉස්සර මෙහෙම business එකක් තිබ්බෙ නෑ. වතුර විකුනන්න පටන් අරගෙන දැන් වැඩි කාළයක් නෑ නේද?

    දැං ඔය බදුර්දීන් ලා එහෙම ගස් කපන්න ගත්තම, අපි ඉන්න අද කාලේ නම් මෙහෙම පරිසරය මේ තරමට රැකිලා තියෙනව.

    තව අවුරුදු ගාණක් ගියහම වායු දූෂණය වැඩි වෙයි නේද?

    එතකොට වතුර වගේම පිරිසිදු හුලං අපිට සල්ලි දීල ගන්න වෙයිද මේ වගේ?

    නෑ ඉතිං අපි ඒ කාලේ හිතුවේ නෑ නේද ජීවිතේට වතුර සල්ලි දීල ගන්න වෙයි කියලා? ඒ වගේ තමයි.

    එහෙම වෙන්න තව කොච්චර කාළයක් යයිද?

    ithin yako issarath api Water board ekata salli deela ne wathura gaththe :P
    ehema nam ithin uba oya kiyana vidiyata issarama kaale gedara kaama iwwa misak ape muthun miththo kaden kaaveth naa ne, vaahana vala gaman giyeth naa. kaalen kaaleta minissu diyunu venavath ekkama saha parisara duushanayath ekka avata apita hadagahenna venava.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle

    hadagahenna thamai. kochchara kaalayak hada gahi gahi inna puluwan weida kiyana eka thamai purashne :P

    apoooo :dull: