Water Bridge in Germany

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩො මේක තාක්ශනය බාවිතාකරල හදපු එකක්:yes:
නැත්නම් බන් උස් තැනක් තියෙන ජල පහල ගලන් ගිහිල්ලා පාලමෙ තියෙන වතුර ටික හිස් වෙයි නෙ:baffled:
+ජයවේවා
11.gif
 
Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
මේක නං පිස්සු සීන් එකක්..යකෝ පාලමක් හැදුවේ අපරාදෙනේ...වතුරෙන්ම හතරමං හන්දියක් හැදුවනන් ඉවරනේ..පිස්සු ජර්මන්කාරයෝ...:lol::lol::lol::lol::lol::lol:
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මේක නං පිස්සු සීන් එකක්..යකෝ පාලමක් හැදුවේ අපරාදෙනේ...වතුරෙන්ම හතරමං හන්දියක් හැදුවනන් ඉවරනේ..පිස්සු ජර්මන්කාරයෝ...:lol::lol::lol::lol::lol::lol:
    ගොනෝ පොඩි එක ලොකු එකට සෙට් වෙද්දී පොඩි එක නැවතිලා ලොකු එකත් එක්කම පහලට යනවා , irrigation වල 3 මන් හන්දි විතරයි තියෙන්නේ , 4 මන් හන්දි දැකල තියනවද?