water cut

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රෑ සිට වතුර නෑ
    December 15, 2018   08:27 am

    ‍කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
    එම මණ්ඩලය පැවසුවේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල් කොට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ගවල ජල සැපයුම අත්හිටුවන බවයි.
    මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට පස්වරු 06.00 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන  බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත්