water damage phone හදන අය කවුද ඉන්නේ?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මගෙ තියෙන්නේ Xiaomi 11 Lite 5G NE එකක්. අමතක වෙලා ඒක සාක්කුවේ දාගෙන මුහුදේ ඇවිද ඇවිද ඉන්නකොට රැල්ලක් ඇවිත් එකට වතුර ගියා. එක සාක්කුවේ කියලා මතක් වෙලා අත තියද්දිම vibrate එක වුනා. display ඔන් වුනේ නෑ.. මම power button මොකුත් ඔබන්න ගියෙත් නෑ. එහෙමම ටවල් එකක් උඩින් තිබ්බා. පැයකට පස්සේ අල්ලලා බලද්දි රත් වෙලා තිබ්බා. on කරන්න මොකුත් කරන්න ගියේ නෑ. dry වෙන්න අව්වේ තියලා තිබ්බා. phone එක service කරන්න දෙන්න ගියේ දවස් දෙකකට පස්සේ. බම්බ ඩොක්ට මොබයිල් එකට දුන්නා. උන් ගලවලා බලලා කිවා ලුනු වතුර නිසා කේස්. එදාම ගෙනාව නම් මොන හරි කරන්න තිබ්බා. ඊට පස්සේ තව Repair Plus කියල කොටුවේ ප්ලේස් එකකට දුන්නා. එතන පොරත් බලලා අරකම තමා කීව්වේ. මට ඩේටා ටික ඇප්ස් ඒ විදියටම clone කරගන්න පුලුවන් කිව්වා මේ මොඩ්ල් එකේ මේ පොන් එකක්ම අරන් ආවා නම්, මේ කැඩුන එකේ චිප් 3ක් තියෙන්වා ඒ 3 අවුල් වෙලා නැත්නම් ඒ අලුත් එකට දැම්මට පස්සේ පරන එක වගේම ඒ ඩේටා ඇප්ස් ලොගින්ස් එක්කම ඔන් වෙයි කිවා. ඒත් යාලුවෙක් කිව්වා බැරි වෙලා වත් පරන එකේ ඒ චිප්ස් පිච්චිලා තිබ්බොත් ඒවා අලුත් පොන් එකේ සෙට් කරම පෝන් දෙකම කෙල වෙයි කියලා.

    මෙහෙම ලුනු වතුර ගියපු phone හදන වැඩ්ඩේක් ඉන්නවද? මට phone එක හදන එකට වඩා ඔනේ ඒක clone කරග්න්න,. මොකඩ google auth ඉදන් steam app, email ගොඩක් එකෙ log වෙලා තියෙන්න. සමහර එවගේ මොකුත් මතක න,. සහ photo,video එහෙම ගොඩක් තියෙනවා backup නොකරපු. මොකකට හරි ගහල වෙන phone එකකට මෙකෙ clone කරගන්න විදිහක් තියෙන්වා නම් ඒ ඇති.





    1742993011821.png


    :(
    ------ Post added on Mar 26, 2025 at 7:03 PM
     

    Attachments

    • 1742992978481.png
      1742992978481.png
      591.9 KB · Views: 53
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    lunu watura giya nm hodama wade alut phone ekak ganna eka tama bn.
    nikn watura wage neme lunu watura ultra sonic dala clean karath wadak na dirnawa, chip tika alut ekakata dammat kalayak yaddi awu yanna tiyana chance eka wadi
     
    • Haha
    Reactions: lasankandy

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    lunu watura giya nm hodama wade alut phone ekak ganna eka tama bn.
    nikn watura wage neme lunu watura ultra sonic dala clean karath wadak na dirnawa, chip tika alut ekakata dammat kalayak yaddi awu yanna tiyana chance eka wadi
    mata dawasakata weda krna hada gattath athi bn. backup krgna witarai ona
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන දෙයක් ඉක්මනට කරහ්න්. මන් කියන්නෙ ගොඩදාන්න බැරි වෙයි.
    බැකප් ගූගල් ස්ටොර් කළේ නැද්ද.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Dead Fix එක හොදයි. මම දන්න උන් කීපදෙනෙක් ඌට කියලාහදන්නබෑ කියපු ෆෝනුත් අඩුවට හදා ගත්තා. ඌ ඉන්නේ හෙන ඈත. උබ ෆෝන් එක ඌට කුරිය කරපන් ඌ ඉක්මනින් හදලා උබට ආපහු එවනවා
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Dead Fix එක හොදයි. මම දන්න උන් කීපදෙනෙක් ඌට කියලාහදන්නබෑ කියපු ෆෝනුත් අඩුවට හදා ගත්තා. ඌ ඉන්නේ හෙන ඈත. උබ ෆෝන් එක ඌට කුරිය කරපන් ඌ ඉක්මනින් හදලා උබට ආපහු එවනවා
    uta whatsapp msg ekak damma. deliver wela na taama
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Logins tika moko karagatte?
    a tika shape eka kara gatta. google auth tbba email eka hada gtta. awulak wune na eka nisa. whatsapp nam eka nmbr ekak nathi wuna sim eka nathi nisa. mage name ekatath neme tbbe. anith eke backup na. msgs ehema nathi wuna eka nisa. duka tma. awulak na itin