water detector-ඉරට්ටෙන්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ow
    Dowsing Rod kiyala internet eke thiyenawa. Wena ratawalath use karanawa oya system ekama
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මම ඊයේ දවසෙම කරා බන් හරිගියේ න නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    මගේ ගේ හදද්දීත් වයසක අන්කල් කෙනෙක් ඇවිත් ඔය විදිහට තමයි ලිද කපන තැන පෙන්නුවේ
    එක හරියටම හරි ගියා