water filter system aduwata

netnet

Well-known member
  • Oct 6, 2016
    10,027
    8,783
    113
    40df78d2-7570-4a0d-a66a-6e5c02d9f3fe.jpg
    මචන් බාතෘම් වල කිව්ල බැදෙනවා කොමඩ් වල හරිම අප්පිරියයි. කොමඩ් අවුලක් කියලා රොසෙල් වලින් සේරම දැම්මා ඒවගෙත් පොඩ්ඩක් බැදෙන්න අරන්. සීන් එක බැලුවම වතුර කිව්ල වැඩී. එකට ලිදෙන් එන ලයින් එකට මේ සිස්ටම් එකක් දාන්න බැලුවේ. පාවිච්ච් කරන එකෙක් කියපන් මේ ගැන. ලක්සයකට වැඩී මෙකේ මිල නම්. ජය වෙවා
     
  • Jun 17, 2009
    587
    248
    43
    colombo
    මේ පොටෝ එක උඹ ගත්ත එකක්ද
    මොකද්ද මේකෙන් වෙන්නෙ, කිවුල ඉවත් වෙනවද.. නඩත්තුව කොහොමද
    අපේ ලිඳෙත් වතුර මාරම කිවුල් බන්
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,027
    8,783
    113
    මේ පොටෝ එක උඹ ගත්ත එකක්ද
    මොකද්ද මේකෙන් වෙන්නෙ, කිවුල ඉවත් වෙනවද.. නඩත්තුව කොහොමද
    අපේ ලිඳෙත් වතුර මාරම කිවුල් බන්
    දන්න කෙනෙක් මටත් කිවෙවේ බන්. කිව්ල් වතුර සාපයක් ඒ නිසා ඔක දාන්න බැලුවේ.